Quantity Surveyor assistant වැඩේ හොදයිද qs එවුන් කියව්!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Quantity Surveyor assistant වැඩේ හොදයිද qs එවුන් කියව්!

    දවස් දැනට 3 මරදාන ටෙක් එකෙන් තමයි පටන් ගත්තේ

    සයිට් වල දැනට ඉන්න අයගේ අදහස් ටිකක් කියමුද

    මොනවාහරි දන්නා ටිප්ස් තියනවා ඒවාත් ලොබ නැතුව කියහල්ලා

    aqs ලෙවල් 4 දැනට කරන්නේ :) මේක කරලා සයිට් වලට යන එකද හොද නැත්තම් ලෙවල් 5 aye අවුරුද්දක් ගත කරලා කරන එකද හොද

    irKfq1C.png

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    there is 2 paths..

    if u r trying to go abroad, thats ur dream, do a Edexcel HND or Bsc

    if u r willing to stay here then do IQSSL, NDQS

    don't waste too much time to get work experince...polish ur qualifications
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    there is 2 paths..

    if u r trying to go abroad, thats ur dream, do a Edexcel HND or Bsc

    if u r willing to stay here then do IQSSL, NDQS

    don't waste too much time to get work experince...polish ur qualifications

    උබත් qs කරාද bro

    aqs ලෙවල් 4 මාස 6 හැබැයි ඊට පස්සේ මස 6 පුහුණුවක්

    හොදද

    මරදාන ටෙක් එකෙන් කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    lvl 4 karala site training palayan. eeta passe lvl 5 karapan.
    eth 4 gananganne nathi tharam ban. AL results thiyenawa nam den unath kamak naha oken ain wela 6 karapan. aduma gane 5 wath karapan. kaalaya aparade
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    lvl 4 karala site training palayan. eeta passe lvl 5 karapan.
    eth 4 gananganne nathi tharam ban. AL results thiyenawa nam den unath kamak naha oken ain wela 6 karapan. aduma gane 5 wath karapan. kaalaya aparade

    ලෙවල් 5 කරන්න හොද රිසාල්ට් එකක් නැ බන් ඒලෙවල්

    එකයි අවුල

    එක නිසා මේක කරන්නම වෙනවා අනිවා :dull: මේක කරොත් ලෙවල් 5 යන්න පුළුවන් :)
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Good hodata karanna future bright, I know godak as work our department, big foreign company, out side country, hugak experienced gaththama can become permenent executive of the company can go above $ 20k /m with other benefits, samahara company pay tax Alda.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oya course eka gana nam danne nah, general qs gana nam danna deyak kiyannam. umbe training eka iwara wela job hoyanakota kiyapan.