Quickoffice Register කරගන්නේ කොහොමද........?
මම මගේ නොකියා 5800 XM ෆෝන් එකට Quickoffice version 6.2.675 දාගත්තා.... ඒත් මේකේ මුකුත් කරන්න බෑ ලයිසන් එකක් ඉල්ලනවා........ කවුරුහරි දන්නවාද මේක crack කරන විදියක් එහෙම....... ලොකු උදව්වක්.......