මෙයාව ගෙදර ගෙනියන්න පුලුවන්දකටුස්සෝ මේ පින්තුරේ frame කරලා ගෙදර ගහගනින්
මේක තමා සම්මානේ

1st place winner
menaka60ge prize eka
129 marks, 2nd highest ever
![]()
Girls lata apahasayak karanna sithu ne memaa
1st place winner
LazyLizard ge prize eka
131 marks, new record
Girls lata apahasayak karanna sithu ne memaa





උඹට එපා නං එයාවත් මට දීපන්Eeeeya mn asa na ekata
mata Indian ekak hari lankawe ekak hari one
othanta ara Deveni Inime Chuti Manikege 4to ekak dala dipanko
Shalini Farnando

Eeeeya mn asa na ekata
mata Indian ekak hari lankawe ekak hari one
othanta ara Deveni Inime Chuti Manikege 4to ekak dala dipanko
Shalini Farnando






3rd place winner
NK123 ge prize eka
114 marks, LazyLizard ge parana highest score ekath ekka tie wuna
![]()
Kitten lata apahasayak karanna sithu ne memaa


Mama ahuwa.. but
Eya oyata kamathi nahalu
Oyata girl kenek inna nisa![]()

ඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද
පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ![]()
Oya 1st or 2nd gaththa nam oonna denna thibba


උඹට එපා නං එයාවත් මට දීපන්![]()

ජයවේවා අපේ එඩිටර් ට
මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමට ශක්තිය වාසනාව ලැබේවා කියලා නමස්කාරයක් දෙන්න පෝය දවසේ
Thank you wewa 

ඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද
පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ![]()

සමාවෙන්න මිසින් වෙන්න වුණා අන්තිම ප්රශ්නෙදි හෝ දෙකේදි. සූභපැතුම් හැමදෙනාට මස්තූතියි තරඟය සංවිධානය කළාට
![]()
Thank 
අපිට කෙල්ලෝ උඹට පුසෙක්ඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද
පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ![]()
ගැහැණු පොටෝ දාල මේ ත්රේඩ් එකත් දැන් ඒ වගේ එකක් වෙයි![]()

podi ekata gelapena ekak epei dennaඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද
පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ![]()
ekanan hena katha cut eka habai
shik mn ehemanan apahu me paththa palathe enne na
