Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    1st place winner
    menaka60ge prize eka :P:)
    129 marks, 2nd highest ever :yes::)
    girl2.png

    Girls lata apahasayak karanna sithu ne memaa :(

    Eeeeya mn asa na ekata
    mata Indian ekak hari lankawe ekak hari one
    othanta ara Deveni Inime Chuti Manikege 4to ekak dala dipanko
    Shalini Farnando
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    1st place winner
    LazyLizard ge prize eka :P:)
    131 marks, new record :yes::)
    Girls lata apahasayak karanna sithu ne memaa :(

    කටුසු මහතාට හා අනෙකුත් ජයග්‍රාහකයන් සියලු ම දෙනාට සුභපැතුම්.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    3rd place winner
    NK123 ge prize eka :P:)
    114 marks, LazyLizard ge parana highest score ekath ekka tie wuna :yes::)
    mOkwJgT.jpg

    Kitten lata apahasayak karanna sithu ne memaa :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණු පොටෝ දාල මේ ත්‍රේඩ් එකත් දැන් ඒ වගේ එකක් වෙයි :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    3rd place winner
    NK123 ge prize eka :P:)
    114 marks, LazyLizard ge parana highest score ekath ekka tie wuna :yes::)
    mOkwJgT.jpg

    Kitten lata apahasayak karanna sithu ne memaa :(

    ඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද :angry:
    පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
    අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ :angry:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද :angry:
    පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
    අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ :angry:

    :P Oya 1st or 2nd gaththa nam oonna denna thibba :yes: :rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹට එපා නං එයාවත් මට දීපන් :P

    පිස්සුද මනුස්සයො. එහෙන් ඩොලර් ඉහල යනව. මෙහෙන් ජීවන වියදම් වැඩි වෙනව. අරෙහෙන් පාර්ලිමේන්තුවෙ ගාල ගෝට්ටි. කොහොම ද දෙකක් බලාගන්නෙ? :rofl:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ජයවේවා අපේ එඩිටර් ට
    මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමට ශක්තිය වාසනාව ලැබේවා කියලා නමස්කාරයක් දෙන්න පෝය දවසේ

    :) Thank you wewa :yes::rofl:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඈ යකෝ මට දෙන්නේ පුසෙක්ද :angry:
    පුසෙක් ඉන්නවා අර මාලිංග අයියා
    අනිත් උන්ට කෙල්ලෝ මට පුසෝ :angry:

    ekanan hena katha cut eka habai
    shik mn ehemanan apahu me paththa palathe enne na
    :lol::lol:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    සමාවෙන්න මිසින් වෙන්න වුණා අන්තිම ප්‍රශ්නෙදි හෝ දෙකේදි. සූභපැතුම් හැමදෙනාට ම :D ස්තූතියි තරඟය සංවිධානය කළාට :D

    Ela niyamai :) Thank :yes:
    Quiz ekata hamadaama wage hitiya eka watinawaa