Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 7

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    a
    (ඔන්ලයින් කෑල්ලක් සෙට් කරගැනීමේ යටි අදහසක් තිබුන කියලත් කියනව.)
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඒක හරි නං මගෙන් ලකුණු 5ක් අඩුකරන්න..:yes:

    OK... Oba sirawatama neethiyata garu karanawa wage :yes: :P

    OK approximately 50% marks adu karami first question ekata answer karapu ayagen mokada prashnaya apahadili kamak thibuna nisa (my fault)
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:

    Answer:
    GTRZ Aiyata ona wela thibune music platform ekak hadanna :yes:
    Ekalaye Sri Lanka wata kiyala online song distribution ekak thibune naha
    Music LK and thawa 1k 2k pamanai oya kaalaye thibune
    FB, YT wage ewa thibune naha mathaka hatiyata

    thanujaka 25
    asylum 15
    LazyLizard 17
    thinking_guy 12
    dath kumbula 12
    Pessimist 7
    jmzsl 7
    ruwanfer 3
    EXCELSIOR 3
    кσяη ησρє 3

    thanujaka and thinking_guy gen 50% wage lakunu adu kare (mama ahapu prashnaya apahadili nisa) :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    images

    ත්‍රෙඩ් එක දාපු එකාගෙ ප්‍රශ්න තේරෙන්නෙ නැද්ද??? :baffled:

    එන්න අපි ලඟට ;)

    දිනුම ලඟා කරගන්නා ජයග්‍රහයකයා කවුද? :rolleyes:

    ජයග්‍රාහී ක්‍රීඩකයා නම් කර අවසාන තරඟ ප්‍රතිපලය අනුව ක්ෂනික මුදල් ත්‍යාග දිනා ගන්න :cool:

    ලංසු රුපියල් දාහේ සිට ඉහලට (චේන්ජ් නෑ) :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    images

    ත්‍රෙඩ් එක දාපු එකාගෙ ප්‍රශ්න තේරෙන්නෙ නැද්ද??? :baffled:

    එන්න අපි ලඟට ;)

    දිනුම ලඟා කරගන්නා ජයග්‍රහයකයා කවුද? :rolleyes:

    ජයග්‍රාහී ක්‍රීඩකයා නම් කර අවසාන තරඟ ප්‍රතිපලය අනුව ක්ෂනික මුදල් ත්‍යාග දිනා ගන්න :cool:

    ලංසු රුපියල් දාහේ සිට ඉහලට (චේන්ජ් නෑ) :P

    අයිස් කැටෙ තරග කරන්නෙ නැද්ද......
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 9:
    Antheema ekata kalin eka :P

    Tikak darunu prashnayak :yes: parissamin

    Oya paarwal 3ka yanawa dawasa thunakadi...
    Road A eke godaaak motorbike thiyenawa, bus uth have, but private cars tikak adui

    Road B eke bus godaai, eetath wadaa private car wadi... motorbike uth have

    Road c eke wahana adui... bicycle tikak have..... vehicles godaak hayiyen thamai yanne

    Me anuwa, Road A,B, and C kumakda?
    Moratuwa to Colombo
    Matara to Galle
    Mannar to Jaffna
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩක් නෑ අනේ මං තරඟ කරල දින්නම අනිත් අය පව්නේ :sorry:

    ගොඩ දවසකින් දැක්කෙ ඔයාව :)

    පොඩ්ඩක් විතර බිසි අනෙ...මේකට ආවාත් pm වලට රිප්ලයි දාන්න වෙනවා..:(