quotes help!

sandun2

Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    machanla mata poddak quotes tikak hoyala deepalla,
    (ow ow ekiyekta wadinda daanna tamai)

    ekige hena ahankarakama, maara ego ekak tiyenne oya vage unta wadinna danna quotes tikak hoyala deepallako

    tikak ridenna wadinnath ona!

    thanks!
     
    • Like
    Reactions: Solo Rider

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    2MYA7rLp.jpg
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    ඒකි අහංකාර උනාට උඹට පුකද ඉතින්?
    අහක බලන් පලයන්කෝ පිරිමියෙක් වගේ
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අහංකාර කෙල්ලෙක් ඇතුලේ ලස්සනකුත් තියෙනව බන් :rolleyes:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ලඳුනේ..
    ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නෙ ඇයි එහෙනම්..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    අගේ නිම කරන්න බැරි කමෙන්ට් ටිකක් වැටෙයි මේකට.
    මෙන්න මගේ එක
    "පොරෝ පාර උබේ උනාට පොරොව මගේ සිස් "