මටත් ඔක තියෙනව. මම ඒ අවස්තවන් ගැන හොඳට අද්‍යනය කරනව ඒ එහෙම වෙන්නෙ කියල.
අපිට Depression එනව කියන්නෙ පොඩි කලසීමවක් ඇතුලත දි ඔලුවට සිතුවිල ගොඩක් එන එක. මව fail වේ ද, අනිත් අය මම ගැන මොන විදිහට හිතයි ද? මගෙ ශක්තිය හීන වෙයි ද ඔය වගේ එක එක ජාතියෙ ප්‍රශ්න ගලාගෙන එනව ඔලුවට.
ඔය වගේ ප්‍රශ්න ගොඩක් මිනිස්සුන්ට තියෙනව. සමහරු අඳුරගන්නව සමහරු අඳුර ගන්නෙ නෑ. මේ දේවල් බාහිරව බෙහෙත් අරගෙන හොඳ කරගන්න එක සාර්ථකයි කියල මම හිතන්නෙ නෑ.
මේ Method කරල බලන්න ඔයා ඒ වෙලාවට.
* ඔයාට ඩෙප්‍රෙස්සිඔන් ඇවිල්ල කියන හිතන වෙලාවට ඔයාගෙ කරන්න තියෙන වැඩගැන මොහොතකට නතර කරල, ඔයා ඉන්න විදිහ පහසු කරගන්න. ( වාඩිවෙලා නම් ඉන්නෙ, පුටුවෙ හරියට වාඩි වෙන්න කුදු ගැහිලි වෙලා වගේ ඉන්නව නම් කෙලින් කරගන්න. කකුල්/ අඩිය හොඳට පොලවට ගැටෙන්න තියාගන්න, උරහිස් සැහැල්ලු කරගන්න./ නැහිටිල ඉන්නව නම් ඒ ආකාරයට ගැලපෙන විඩිහට පහසුවෙන් ඉන්න)
දැන් හොඳට හුස්ම ගන්න. (ඔයා අනිත් මිනිසුන් අතරෙම ඉන්න අතරෙ, එයාලට ඔයා ගැන විශේශයක් හිතෙන්නෙ නෑ) හොඳට පපුව පිරෙන්න හුස්ම ගන්න හෙමින් පිට කරන්න. එකම රටාවකට ඒ හුස්ම ගැනීම පිට කිරීම කරන්න. විනාඩි 5ක් ඇති. ඔයාට තේරෙයි ඔයා අවට පරිසරය ගැන කලින් ට වඩා අවදානයක් තියෙනව කියල, අනිත් මිනුස්සු එක්ක හොඳට කතා කරන්න පුලුවන් කියල. මේ දේ දවසට 2, 3න් සැරයක් කරන්න. අපේ සිත බිඳ වැටෙනව නැගී සිටිනව,
* අපිට Depression ආවාම අපි හරිම කලබලයෙන් ඉන්නෙ. අපේ ඇස් ඒ මේ අත බැලෙනව. දුර, ලඟ ඉක්මනින් ඒ මේ අත යනව කෙටි කාලයක අපේ සිත ඇතුලට එන සිතුවිලු ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම. ඔබ නිතරම සැහැල්ලුවෙන් ශරීරය තියාගන්න, දුර තියෙන දේවල් දිහා බලන්න එපා. නිතරම ඔයාගෙ ලඟ තියෙන දේවල් දිහා විතරක් බලන්න. ඒ දේවල් ගැන ඇස් හොඳට Focus කරන්න. මේ අතරෙ ඔයා ඔයාගෙ සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න.
මම PM කලා පොඩි දෙයක්.