R-girl & titi

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    katawath kiyanna epa :rofl: eka thamai aththa :lol:
    හායි ...!!!
    smiley-love017.gif
    :love:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ahh ela ela ... anith eka nam maxxa weda karana welawata ahanna :yes:
    ow ban math dawasema ahana radio eka...
    dan mage smart phone eka weda ne:(e hinda kisima radio ekak ne:(
    iphone ekak ganna kiyala hithan inne,
    moakda ban ganna ona hodama phone eka,iphone da ,nathnam android,or samsung wena ara mokakda samsung galaxy,ekath android,eth samsung mama akamthima phone ekak,mokak hari awurudu
    k withara pawicchi karanna puluwan ekak ganna ona.
    3.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ow ban math dawasema ahana radio eka...
    dan mage smart phone eka weda ne:(e hinda kisima radio ekak ne:(
    iphone ekak ganna kiyala hithan inne,
    moakda ban ganna ona hodama phone eka,iphone da ,nathnam android,or samsung wena ara mokakda samsung galaxy,ekath android,eth samsung mama akamthima phone ekak,mokak hari awurudu
    k withara pawicchi karanna puluwan ekak ganna ona.
    3.gif



    samsung galaxy siii thamai iphone 4 ekata equivalent features thiyenne ... ehenam iphone 4s ekakma ganin ubala ithin salli karayone :nerd: ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අල්මාරියේ කන්නාඩියේ ඉස්සරහා ඉදගෙන
    මින්නේරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
    වැලිවේරියේ ලංගම රියේ උඹ ළගින් ඉදගෙන
    ඇයි කොමලියේ සමුගෙන ගියේ කාමරේ තනියෙම

    ගවගාලේ ගේ මැද සාලේ හොරෙන් බලපු කාලේ
    කොලු කාලේ ආවම රාලේ මම බදිනවා කර මාලේ
    මගෙ බාලේ සිට පැතු ආලේ ලැබුනා පහුගිය කාලේ
    බොරු සීලෙ ඇගෙ නෑ ලීලේ අපරාදේ මුතු මාලේ

    මාමන්ඩී බී රා මන්ඩී ඌ පාලා මට චන්ඩී
    අයියන්ඩී හට රෙඩ් බ්‍රැන්ඩී දී පුරවා උගෙ බන්ඩී
    අක්කන්ඩී දෙනවද නංගී මට තියෙනවා කඩමන්ඩී
    බෑනන්ඩී වෙන්නට ඇන්ටී මට බනීද මාමන්ඩී

    ඕ යේ..
    animated%20gif%20music%20images%20glitter%2073.gif