R U Ready? ඔබ සූදානම්ද?

phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
maleemsg said:
:eek: අයියෝ මේ ඔයා නිසදැස ලියලා ඉවරයි නේ....දැන් පද 4 කවියක් ලියන්න :)

අයියො මටනම් මොකුත් තෙරෙන්නෙ නැහැ...මට පොඩ්ඩක් වෙනස පහදිලි කරල දෙන්නකො??
 

ajani107

Member
May 2, 2008
880
0
0
Kandy
default.jpg
 

maleemsg

Member
phantomzone said:
අයියො මටනම් මොකුත් තෙරෙන්නෙ නැහැ...මට පොඩ්ඩක් වෙනස පහදිලි කරල දෙන්නකො??

:oo: :oo: මම ඊයෙත් කියලා දුන්නා නේද?
මෙහෙමයි ඔයා ම*ට ලියලා දුන්නේ

*********
*********
********
********
********

*********
********
******** මේ වගේ දිගට තියන කවියක් නේ...ඒවට කියන්නේ නිසදැස් කියලා

පද 4 ක කවියකට තියෙන්නේ පේලි4ක් විතරයි
කියන්න ඔන කරන ඔක්කෝම ෂෝට් ඇන්ඩ් ස්විට් ලියන්න ඒ පද 4 ඇතුලේ :)
 

phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
maleemsg said:
:oo: :oo: මම ඊයෙත් කියලා දුන්නා නේද?
මෙහෙමයි ඔයා ම*ට ලියලා දුන්නේ

*********
*********
********
********
********

*********
********
******** මේ වගේ දිගට තියන කවියක් නේ...ඒවට කියන්නේ නිසදැස් කියලා

පද 4 ක කවියකට තියෙන්නේ පේලි4ක් විතරයි
කියන්න ඔන කරන ඔක්කෝම ෂෝට් ඇන්ඩ් ස්විට් ලියන්න ඒ පද 4 ඇතුලේ :)

අහ් තැන්කු තැන්කු....කවද කාපු ටින්කිරිද කිව්ව්ලු...:P :P
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ranka said:
එ බොට්ටුවෙත් හිලක් නෙ බන් :lol: :lol:
නයි කයිද බනිස් කිව්වලු.....මෙතන තාම කවි 9යි තියෙනව කියන්නෙ උඹල දෙන්න බෝට්ටු පදිනව...:baffled:
 

emimaxy

Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise
    maleemsg said:
    මේ....! බන් ද බෙන් ද කියලා මම දන්නේ නෑ...!

    මට් ඔන කවි විතරයි....හොද හිතින් ලියලා දෙන්න :frown:
    හපොයි මෙයාට ඩො*්න් ගිහින්නෙ...:P