maleemsg said:අයියෝ මේ ඔයා නිසදැස ලියලා ඉවරයි නේ....දැන් පද 4 කවියක් ලියන්න
![]()
අයියො මටනම් මොකුත් තෙරෙන්නෙ නැහැ...මට පොඩ්ඩක් වෙනස පහදිලි කරල දෙන්නකො??
maleemsg said:අයියෝ මේ ඔයා නිසදැස ලියලා ඉවරයි නේ....දැන් පද 4 කවියක් ලියන්න
![]()
phantomzone said:අයියො මටනම් මොකුත් තෙරෙන්නෙ නැහැ...මට පොඩ්ඩක් වෙනස පහදිලි කරල දෙන්නකො??
මම ඊයෙත් කියලා දුන්නා නේද?
maleemsg said:![]()
මම ඊයෙත් කියලා දුන්නා නේද?
මෙහෙමයි ඔයා ම*ට ලියලා දුන්නේ
*********
*********
********
********
********
*********
********
******** මේ වගේ දිගට තියන කවියක් නේ...ඒවට කියන්නේ නිසදැස් කියලා
පද 4 ක කවියකට තියෙන්නේ පේලි4ක් විතරයි
කියන්න ඔන කරන ඔක්කෝම ෂෝට් ඇන්ඩ් ස්විට් ලියන්න ඒ පද 4 ඇතුලේ![]()

phantomzone said:අහ් තැන්කු තැන්කු....කවද කාපු ටින්කිරිද කිව්ව්ලු...![]()
![]()
ඔයා ටිංකිරි කාලම නැද්ද ?
maleemsg said:![]()
ඔයා ටිංකිරි කාලම නැද්ද ?
![]()
![]()

නයි කයිද බනිස් කිව්වලු.....මෙතන තාම කවි 9යි තියෙනව කියන්නෙ උඹල දෙන්න බෝට්ටු පදිනව...ranka said:එ බොට්ටුවෙත් හිලක් නෙ බන්![]()
![]()

ranka said:එ බොට්ටුවෙත් හිලක් නෙ බන්![]()
![]()
හපොයි මෙයාට ඩො*්න් ගිහින්නෙ...maleemsg said:මේ....! බන් ද බෙන් ද කියලා මම දන්නේ නෑ...!
මට් ඔන කවි විතරයි....හොද හිතින් ලියලා දෙන්න![]()

Asitha-K said:ඔව් අක්කෙ තව ටිකක් කල් දෙන්න
emimaxy said:හපොයි මෙයාට ඩො*්න් ගිහින්නෙ...![]()