R2 Alternator කියක් වෙයිද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    R2 Alternator කියක් වෙයිද ?

    ජපන් රිකන්ඩිශන් R2 ඔල්ටර්නෙටර් එකක් කියක් වෙයිද ? බාසුන්නෙහා කියනවා බ්‍රේන්ඩ් නිව් මැලෙශියන් එන එක ගන්න එපාලු ඉක්මනට පිච්චෙනවා කියලා:rolleyes:
     
    • Like
    Reactions: asylum and kinkon

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    alternator hadana aya innawa.Mage eka heduwa recondition keli dala 4jg2 den aurudu 2k wage.kisi aulak nea.Malabe SLIIT ekata podak eheain hitiye.
    Brand new Malaysian ekak dala dawas 5i diuwe
     
    • Like
    Reactions: 001flyD

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Japanese refurbished ඔල්ට්නෙටර් තියෙනව. (Made in Japan refurbished in Japan) හැබැයි core එක ර්ටන් කරන්න ඔනෙ. අවුරුදු 2 වොරන්ටි. විස්තර ඔනෙ නම් PM එකක් දාන්න