ඒ කියන්නේ බල්ලෙක් මිනිහෙක්ව සපා කෑ ගමන් බල්ලා මැරෙන්න පටන් ගන්නවාද?
නෑ බන්, සාමාන්‍යයෙන් රේබීස් තියෙන බල්ලෙක් අනිත් අයට බෝකරන්නෙ මේ රෝගයේ ෆයිනල් ස්ටේජ් එකේ. ස්නායු පද්ධතිය හරහා මොළේට වෛරස් එක ගියාට පස්සෙ තමා අනිත් අයව හපන්නෙ අනිත් අයට බෝකරන්නෙ. මේ අන්තිම ස්ටේජ් එකේදි තමායි උගෙ ඛේට ග්‍රන්ථි වල වෛරස් එක තියෙන්නෙ. ඔය ස්ටගෙ එකෙ ඉන්න බල්ලෙක් වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ . ඒ නිසා තමා බල්ල ටික දවසකින් මැරෙනවද කියල බලන්න කියන්නෙ. සතියකින් දෙකකින් බල්ල මැරුණොත් රේබීස් කියල සැක කරන්න පුලුවන්. එහෙම උනම උගෙ ඔලුව යවනව ටෙස්ට් කරන්න. දවස් 14කට පස්සෙත් බල්ල හොදින් ඉන්නවනං ඉන්ජෙක්ෂන් කෝස් එක නවත්තනව
නංගි අද උදේ වරුවෙ ඉස්පිරිතාලෙට යනව කිව්ව
එවෙලෙම සබං දාල තුවාලෙ හොදට හෝදල
තුවාලෙ ටිකක් ලොකුයි නේ බං

Last edited: