AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    ඒ කියන්නේ බල්ලෙක් මිනිහෙක්ව සපා කෑ ගමන් බල්ලා මැරෙන්න පටන් ගන්නවාද?

    නෑ බන්, සාමාන්‍යයෙන් රේබීස් තියෙන බල්ලෙක් අනිත් අයට බෝකරන්නෙ මේ රෝගයේ ෆයිනල් ස්ටේජ් එකේ. ස්නායු පද්ධතිය හරහා මොළේට වෛරස් එක ගියාට පස්සෙ තමා අනිත් අයව හපන්නෙ අනිත් අයට බෝකරන්නෙ. මේ අන්තිම ස්ටේජ් එකේදි තමායි උගෙ ඛේට ග්‍රන්ථි වල වෛරස් එක තියෙන්නෙ. ඔය ස්ටගෙ එකෙ ඉන්න බල්ලෙක් වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ . ඒ නිසා තමා බල්ල ටික දවසකින් මැරෙනවද කියල බලන්න කියන්නෙ. සතියකින් දෙකකින් බල්ල මැරුණොත් රේබීස් කියල සැක කරන්න පුලුවන්. එහෙම උනම උගෙ ඔලුව යවනව ටෙස්ට් කරන්න. දවස් 14කට පස්සෙත් බල්ල හොදින් ඉන්නවනං ඉන්ජෙක්ෂන් කෝස් එක නවත්තනව

    fLZGq8H.jpg

    KmdtXWx.jpg

    z5VJEox.jpg

    නංගි අද උදේ වරුවෙ ඉස්පිරිතාලෙට යනව කිව්ව
    එවෙලෙම සබං දාල තුවාලෙ හොදට හෝදල
    තුවාලෙ ටිකක් ලොකුයි නේ බං
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,755
    113
    Mother Earth
    ඇයි නංගිව බල්ලෙක් කාලද ? මං එනවා අද බලන්න. කොහෙද දැන් ඉන්නෙ පිළියන්දල ගෙදරද නැත්තම් උබලෑ ගෙදරද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    ඇයි නංගිව බල්ලෙක් කාලද ? මං එනවා අද බලන්න. කොහෙද දැන් ඉන්නෙ පිළියන්දල ගෙදරද නැත්තම් උබලෑ ගෙදරද ?
    පිලියන්දල
     
    • Dislike
    Reactions: Tramadol

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    Ballata mokak hari hithe amaruwak athi.
    Ahala balapan
    හිතේ අමාරුව නෙමේ මචං

    රේබීස් හැදිල උන්ගෙ ඔලුව නරක් වුණාම නිකරුණෙ හපනවලු

    ඒක අවධානම් සලකුණක්

    අනුරාධලා ගෙදර යමන්ද? සන්කුවික් එකයි සීනී කිලෝ එකේ පැකට් එකයි උබ ගෙනෙන්.
    සන්ක්වික් හරියන්නෙ නෑ. ඇපල් ජූස් බෝතලයක් ගෙනෙන්, කූල් කරපු එකක්
    එකක් මදි නේ අපි කට්ටියටම
    බෝතල් තුනක් වත් ඕන වෙයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    oka hadunoth berenna ba.
    අද උදෙන්ම ඉස්පිරිතාලෙට යනව කිව්ව
    අපි කෝල් දෙකක්ම ගත්ත
    මං වට්ස්ඇප් මැසේජ් එකකුත් දාල ඇහුව මොකද වුණේ කියල

    එයාට යුතුකමක් තියෙනව නේද බං මොකද වුණේ කියල කියන්න

    දැං ක්ලිනික් එකේ වැඩ, අපිව මතක නෑ
    ඉස්පිරිතාලෙ ගිහින් එන්න ඇති

    තව කෝල් අරන් එයාට කරදරයක් වෙන්න ඕනෙ නෑනෙ
    disappointed :(
     
    • Dislike
    Reactions: Tramadol

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අද උදෙන්ම ඉස්පිරිතාලෙට යනව කිව්ව
    අපි කෝල් දෙකක්ම ගත්ත
    මං වට්ස්ඇප් මැසේජ් එකකුත් දාල ඇහුව මොකද වුණේ කියල

    එයාට යුතුකමක් තියෙනව නේද බං මොකද වුණේ කියල කියන්න

    තව කෝල් අරන් එයාට කරදරයක් වෙන්න ඕනෙ නෑනෙ
    disappointed :(
    නංගිගෙ මිනිහා බලයි බන්. මොකද අනික් ඔක්කොම උඹලා කරන්නයි ඌ නිකම් ඉඳන් සුකන්නයි බෑනෙ. හිතට අමාරුයි තමයි ඒත් ඉතින් කරන්න දෙයක් නෑ.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,678
    113
    අද උදෙන්ම ඉස්පිරිතාලෙට යනව කිව්ව
    අපි කෝල් දෙකක්ම ගත්ත
    මං වට්ස්ඇප් මැසේජ් එකකුත් දාල ඇහුව මොකද වුණේ කියල

    එයාට යුතුකමක් තියෙනව නේද බං මොකද වුණේ කියල කියන්න

    දැං ක්ලිනික් එකේ වැඩ, අපිව මතක නෑ
    ඉස්පිරිතාලෙ ගිහින් එන්න ඇති

    තව කෝල් අරන් එයාට කරදරයක් වෙන්න ඕනෙ නෑනෙ
    disappointed :(
    උබද හරකෙක් වගේ එකදිගට කෝල් කරේ
    මට හැපි එන්ඩින් එක දෙන්නෙත් නැතිව ආන්ස කරන්න ගියෙ
    මං බැනල එපා කීව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    නංගිගෙ මිනිහා බලයි බන්. මොකද අනික් ඔක්කොම උඹලා කරන්නයි ඌ නිකම් ඉඳන් සුකන්නයි බෑනෙ. හිතට අමාරුයි තමයි ඒත් ඉතින් කරන්න දෙයක් නෑ.

    අනේ ඌ බලද්දි බැරියැ
    නංගිව මැරිල ගියත් ඌට ගාණක් නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒ කියන්නේ බල්ලෙක් මිනිහෙක්ව සපා කෑ ගමන් බල්ලා මැරෙන්න පටන් ගන්නවාද?

    නෑ බන්, සාමාන්‍යයෙන් රේබීස් තියෙන බල්ලෙක් අනිත් අයට බෝකරන්නෙ මේ රෝගයේ ෆයිනල් ස්ටේජ් එකේ. ස්නායු පද්ධතිය හරහා මොළේට වෛරස් එක ගියාට පස්සෙ තමා අනිත් අයව හපන්නෙ අනිත් අයට බෝකරන්නෙ. මේ අන්තිම ස්ටේජ් එකේදි තමායි උගෙ ඛේට ග්‍රන්ථි වල වෛරස් එක තියෙන්නෙ. ඔය ස්ටගෙ එකෙ ඉන්න බල්ලෙක් වැඩි කල් ජීවත් වෙන්නෙ නෑ . ඒ නිසා තමා බල්ල ටික දවසකින් මැරෙනවද කියල බලන්න කියන්නෙ. සතියකින් දෙකකින් බල්ල මැරුණොත් රේබීස් කියල සැක කරන්න පුලුවන්. එහෙම උනම උගෙ ඔලුව යවනව ටෙස්ට් කරන්න. දවස් 14කට පස්සෙත් බල්ල හොදින් ඉන්නවනං ඉන්ජෙක්ෂන් කෝස් එක නවත්තනව

    fLZGq8H.jpg

    KmdtXWx.jpg

    z5VJEox.jpg

    නංගි අද උදේ වරුවෙ ඉස්පිරිතාලෙට යනව කිව්ව
    එවෙලෙම සබං දාල තුවාලෙ හොදට හෝදල
    තුවාලෙ ටිකක් ලොකුයි නේ බං
    ballata beth widala neda?

    ape ammawa ballek kala hospital eken beth widala na. ballage card eke betha widala kiyala. samaharawita widhina ekak na. P M blockne ube.
     
    • Like
    Reactions: AnuradhaRa

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    නංගිගෙද ඔය හිල.හිල ලොකුයි නේ බන් ඉක්මනට බෙහෙත් දාගන්න.