යාලුවනේ මට මගේ ALTO එකේ radiator coolant මාරු කරන්න ඕනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න , 1.මොනවාද දාන්න හොද coolant වර්ගය 2.coolant වර්ගයේ මිල 3. සහ එක වතුර එක්ක mix කරන්න ඕනද කියන එක