Radiator??

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
mehema seen ekak da

10355761_1000319263320038_9083929657665546559_n.jpg

:D:D:D:D:D
 
RasikaIru

Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    මගේ නම් මතය ඕක හදාගෙනම යන ගමනක් පලයන් කියන එකයි.Heat එක නැගලයි කියලා පෙන්වන්නෙ Radiator1හීට් වෙලයි කියන එක නෙවෙයි.එන්ජිම හීට් වෙලා කියන එක.එන්ජිම හීට් කරගෙන ඉක්මනට ගෙවා ගන්නවට වඩා හොද නැද්ද ඕක හදාගන්න එක.හදිස්සියෙ horse1කින් වගේ නම් leak1 වෙන්නෙ රු800ක් වියදම් කරලා හදාගන්න පුලුවන් වැඩේ ලක්ශ ගානක් කර ගන්න ඔනෙ නැහැනෙ.
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Mage car eke radiator eke yata tank eka pupurala thibba machan.. aluthen danna una. panchikawaththe lionel radiator eken heduwe.. 4000k gaththa okkotama hadannath ekka.. paduida e gaanata??? :confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බලපන් ඉතින් මේවගෙත් රේඩියේටර් ලීක් කිව්වහම.. අපේ ඒවා ගැන කුමන කතාද:(:(:(:(

    obama-presidential-limo-001_100192694_l.jpg

    මෙහෙමයි මචන්.. බිම කූලන්ට් නැතුව අඩු වෙනවනම් කැප් එක වෙන්න පුලුවන් බොහෝ දුරට.ඒත් බිමත් කූලන්ට් තියෙනවනම් ලීක් එකක්නේ. ඉස්සෙල්ලාම හෝස් ටික බලපන්. හෝස් කරවල් එහෙම. ඒවත් හොදයිනම් කෝර් එකෙන් හෝ යට පැත්තේ ටැංකිය වගේ කොටස වෙන්න එපැයි ලීක් වෙන්නේ. හදන්න පුලුවන් හැබැයි එක තැනකින් යන්න ගත්තා කියන්නේ ආයේ එක දිගට ලෙඩ දෙන්න තියන ඉඩකඩ වැඩී, එහෙම උනොත් රේඩියේටරයක් දාන්න වෙයි

    කෝකටත් මම කිව්ව වගේ සුලු තැනින් පටන් අරන් චෙක් කරන් පලයන්
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;18633643 said:
    බලපන් ඉතින් මේවගෙත් රේඩියේටර් ලීක් කිව්වහම.. අපේ ඒවා ගැන කුමන කතාද:(:(:(:(

    Mage MAZDA BJ5P ekak thiyenne.. Radiator ekak danna weida danneth ne ban...:(:(:(:(:(:(:( Radiator ekak keeyak wage wenawada ban???

    Mage car eke radiator eke yata tank eka pupurala thibba machan.. aluthen danna una. panchikawaththe lionel radiator eken heduwe.. 4000k gaththa okkotama hadannath ekka.. paduida e gaanata??? :confused::confused:

    :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mage MAZDA BJ5P ekak thiyenne.. Radiator ekak danna weida danneth ne ban...:(:(:(:(:(:(:( Radiator ekak keeyak wage wenawada ban???

    හුටා උබ කාඩිලැක් එක විකුනලා මැස්ඩා BJ5P එකක් ගත්තද?:baffled::baffled:

    ඕවා උබ වීරසංගිලි පනික්කියලගේ විමලසේන ලමයට විරුද්දව කරපු කුමන්ත්‍රන වල ප්‍රතිපල:angry::angry:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    oka podi deyakne lede wedi wenda kalin hadaganin, podi ekaknang gum poddak gaai, horse ekak demmoth 1000k wiatra yanwa, radiator eken leak wenwanang poddak gaana wedi wei