Radio Channel

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    උදේට හවසට shape එකේ අහගෙන යන්න පුළුවන් රේඩියෝ channel මොනාද තියෙන්නේ?

    අහන අහන channel එකේ තියෙන්නෙ කට උරුක් වෙච්ච වුන්ගේ program නැත්නම් බක බක ගාන ගැනුන්ගේ program නේ බං.
    ඉස්සර තිබ්බ යාත්‍රා fm එක එහෙම දැන් නැද්ද බන්?

    ඇත්තට උඹලා අහන රේඩියෝ චැනල් මොනාද?

    උදේ වැඩට යද්දී හවස එද්දී අහන්න හොඳ එකක් තමයි බැලුවේ
     
    • Like
    Reactions: B.Chat and meeka

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ඒක තමයි දැන් ඉන්නේ අලුත් ක්‍රවුඩ් එකක්. 2005 ඉඳන් අහපු අපිට දැන් ඕක සෙට් වෙන්නේ නෑ.
    Yaddi eddi ahanne wahane. E weleta anit ewata wada eke yanna සින්දු hoda hinda ahanne. Gdk ewage boot මඟුල් wtri yanne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Yaddi eddi ahanne wahane. E weleta anit ewata wada eke yanna සින්දු hoda hinda ahanne. Gdk ewage boot මඟුල් wtri yanne.
    ඔයිට වඩා කොලිටියි චැනල් එක 2005-20010 අතර. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල අහන්නේ Y fm
     
    • Like
    Reactions: B.Chat and Gayanep2

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    36
    38
    18
    ඔයිට වඩා කොලිටියි චැනල් එක 2005-20010 අතර. ඉස්සර ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල අහන්නේ Y fm
    එ දවස් වල අලුත් English සිංදු හොයාගන්නේත් Y එකෙන්. දැන් වගේ හැමතැනම අහුවෙන්නෙත් නැහැ. තනූජා ඉන්නකන් ටිකක් අල්ලගෙන හිටියා. පස්සේ එකත් ටික ටික රැල්ලට ගියා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    එ දවස් වල අලුත් English සිංදු හොයාගන්නේත් Y එකෙන්. දැන් වගේ හැමතැනම අහුවෙන්නෙත් නැහැ. තනූජා ඉන්නකන් ටිකක් අල්ලගෙන හිටියා. පස්සේ එකත් ටික ටික රැල්ලට ගියා.
    ඔව් තවත් බස් චැනල් එකක් වුනා 2010න් පස්සේ. මට මතක විදිහට තනුජා නේද ඕක වෙනස් කලේ 2010දී.
     
    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    36
    38
    18
    ඔව් තවත් බස් චැනල් එකක් වුනා 2010න් පස්සේ. මට මතක විදිහට තනුජා නේද ඕක වෙනස් කලේ 2010දී.
    Mata mathaka mulin thanuja idala passe oka wenas wenakota thanuja ain una kiyala. E kale Y fm ahanna ape gedara wateta antenna wire ekak adala thibuna mathakai. Echcharatama unak thibuna e dawas wala Y ahanna. 😁