ඊට වඩා හොද නැද්ද කාලයටත් වටිනාකමක් දෙන පොඩ්කාස්ට් ඇහුවානම්උදේට හවසට shape එකේ අහගෙන යන්න පුළුවන් රේඩියෝ channel මොනාද තියෙන්නේ?
අහන අහන channel එකේ තියෙන්නෙ කට උරුක් වෙච්ච වුන්ගේ program නැත්නම් බක බක ගාන ගැනුන්ගේ program නේ බං.
ඉස්සර තිබ්බ යාත්‍රා fm එක එහෙම දැන් නැද්ද බන්?
ඇත්තට උඹලා අහන රේඩියෝ චැනල් මොනාද?
උදේ වැඩට යද්දී හවස එද්දී අහන්න හොඳ එකක් තමයි බැලුවේ
Ow ekale maru den nam tikak avul.උඹ 2010ට කලින් Y fm අහල තියෙනවද?
දැන් ඒකයි ශ්රී එෆ්එම් එකෙයි වෙනසක් නෑනේ.Ow ekale maru den nam tikak avul.
Ow meeke kacha bacha aduyi. Sindu thamayi. Sith FM needa.88. 8 බලන්න. සෙට් වෙනවානම් අහන්න.
ow sindu witharak one nam medawas wala 97.9 balannaOw meeke kacha bacha aduyi. Sindu thamayi. Sith FM needa.
Playlist would be anyway ur selected choice of songs. But the feeling when you suddenly catch a song that long gone from your memory or entirly new but catching is diffrent.Just connect ur fav spotify playlist to ur car via bluetooth
who da fuq listens to radio these days???
This is 2022 bn
Seems like u havent used spotify.Playlist would be anyway ur selected choice of songs. But the feeling when you suddenly catch a song that long gone from your memory or entirly new but catching is diffrent.