Questions Radio communication services and their frequency bands in Sri Lanka?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලංකාවෙ දැනට පාවිච්චි වෙන radio communication services වලට allocate කරපු frequency bands වල table එකක් නැද්ද හොයාගන්න? ටී.වී. රේඩියෝ, ටෙලිෆෝන්, aeronautical හැම එකේම ඒවා තියෙන එකක් ඕනෙ. මේ චාට් එකේ තියෙන ඒවා tabulate කරපු එකක් නම් එල :yes:
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඉතින් බන් ඔය උඹ අහන එකට උත්තරේ තමයි ඔය Specrum allocation diagram එකේ තියෙන්නෙ
    ඔය කියලාම තියෙන්නෙ TV, Radio, Marinetime, aeronautical etc etc කියලා සේරම. ඔයිට වඩා මොනවද බලාපොරත්තු වෙන්නෙ
    ඕකෙ තියන විස්තර කොපි කරලා ටේබල් එකකට දාගනින්
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඉතින් බන් ඔය උඹ අහන එකට උත්තරේ තමයි ඔය Specrum allocation diagram එකේ තියෙන්නෙ
    ඔය කියලාම තියෙන්නෙ TV, Radio, Marinetime, aeronautical etc etc කියලා සේරම. ඔයිට වඩා මොනවද බලාපොරත්තු වෙන්නෙ
    ඕකෙ තියන විස්තර කොපි කරලා ටේබල් එකකට දාගනින්
    ඔව් ඔව්, bt කීයක් කියලා තියෙනවද ඉතින් මේකෙ copy paste කරන්න. පිස්සු හැදෙනවා මේක tabulate කරන්න ගියාම. ඒකයි ready made ටේබල් එකක් නැද්ද කියලා ඇහුවෙ 😐
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඔව් ඔව්, bt කීයක් කියලා තියෙනවද ඉතින් මේකෙ copy paste කරන්න. පිස්සු හැදෙනවා මේක tabulate කරන්න ගියාම. ඒකයි ready made ටේබල් එකක් නැද්ද කියලා ඇහුවෙ 😐

    මචන් ITU කියලා එකක් තියනවා, International Telecommunication union ඒකෙන් තමයි ලෝකෙම ෆ්‍රිකුවෙන්සි රෙගියුලේට් කරන්නෙ. උන්ගෙ ඇලෝකේශන් ටේබල් එකම තමයි අපේ රටට කස්ටමයිස් කරලා තියෙන්නෙ
    ඒකෙ ටේබල් එකක හොයාගත්තොතින් වෙනස් වෙන ඒව විතරක් බලලා හදා ගන්න පුලුවන්
    අනික බන් මෙක කොපි කරත් ඒ තරම් දෙයක් නැහනේ, ඕන්නං පැයක් යයි. තමන්ගෙ වැඩකට ඒවගේ වෙලාවක්වත් ස්පෙන්ඩ් කරගන්න බැරිද බන්
     
    • Like
    Reactions: AVES and netnet

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මචන් ITU කියලා එකක් තියනවා, International Telecommunication union ඒකෙන් තමයි ලෝකෙම ෆ්‍රිකුවෙන්සි රෙගියුලේට් කරන්නෙ. උන්ගෙ ඇලෝකේශන් ටේබල් එකම තමයි අපේ රටට කස්ටමයිස් කරලා තියෙන්නෙ
    ඒකෙ ටේබල් එකක හොයාගත්තොතින් වෙනස් වෙන ඒව විතරක් බලලා හදා ගන්න පුලුවන්
    thnks, හරියටම සෙට් වෙන එකක් හොයාගන්න බැරි උනා. මට ඕනෙ එක service එකකට දීලා තියෙන සේරම frequency bands එක තැනක දාලා තියෙන table එකක්.
    අනික බන් මෙක කොපි කරත් ඒ තරම් දෙයක් නැහනේ, ඕන්නං පැයක් යයි. තමන්ගෙ වැඩකට ඒවගේ වෙලාවක්වත් ස්පෙන්ඩ් කරගන්න බැරිද බන්
    හරි හරි බන් මම මේ අඬුවක් තියෙනවද කියලා බැලුවෙ අත පුච්චගන්නෙ නැතුව වැඩේ කරන්න ;). අනික මේ ලබ්බෙ චාට් එක zoom කර කර scroll කරද්දි ඇඩෝබි රීඩර් එකත් හිරවෙනවා :growl: