මචන්ලා මම පොඩි රේඩියෝ එකක් බලනවා මගේ කාමරේට. පොඩි අඩියක් ගහලා සින්දුවක් එහෙම අහන්න. මගේ අවශ්‍යතාව මේවා තමා.
*ෆෝන් එකේ සින්දු bluetooth හරහා රේඩියෝ එකේ ස්පීකර් එකෙන් අහන්නත් ඕන.
*5,000/= තමා උපරිම ටිකක් හොද එකක් නම් 10,000/= උනත් අවුලක් නෑ.
*රිමෝට් එකක් තියෙන්නෙ ඕන.
* කාමරේට ඇහෙන්නෙ හොද බේස් ට්‍රිබල් සවුන්ඩ් තියෙන්න ඕන.