Radio license in 1984 මේවා දැකලා තියෙනවා ද

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Radio license in 1984 උබලා මේක දැකලා තියෙනවද ඉස්සර radio වලට license ගන්න ඕනෑ
එකට අවුරුද්දකට රුපියල් 30 ගෙවන්න ඕනෑ

අපේ ගෙදර ඉසේල්ලේම ගෙනාවේ national radio එකක් "1984" එකට තමා මේ license එක ගත්තේ, තාම ඒ radio එක තියෙනවා හොදට

ඉස්ස්සර radio එකක් තියෙනවා කියන්නේ දැන් කාලේ හොද වාහනයක් තියෙනවා වගේ තමා පළාතටම ඇහෙන්න දානවා කතා යනකොට ගමම ම අපේ ගෙදර,


දැන් ඉන්න පරපුර මේවා දැකලා වත් නැ නේ එක නිසා තමා මම මේක දැන්මේ

2zqbxfn.jpg


2r2bpew.jpg


fucpag.jpg


2zf8xgk.jpg


29fwaia.jpg


sxbzfl.jpg


හොද නම් සලකලා යන්න හොදේ

ela ela macan radio eketh photo eka dapanko
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඈයි බං රේඩියෝ විතරක්යෑ..... ටීවී එකත් ඒ කාලේ ලයිසන් කරන්නෙ එපායේ..... :)

    ඔව් බන් අපි ඒ කාලේ ටීවී 2 ක් තිබුනා එකයි ලයිෂන් කරේ. රේඩියෝත් එහෙමයි. ඇවිල්ල බලන්නේ නෑනේ කෝ තොපේ ඒවා පෙන්නපිය කියල.