ඈයි බං රේඩියෝ විතරක්යෑ..... ටීවී එකත් ඒ කාලේ ලයිසන් කරන්නෙ එපායේ.....![]()

tho 84 da ban Radio gatte? lol.
Api eh kaale TV balanawa.![]()

Radio license in 1984 උබලා මේක දැකලා තියෙනවද ඉස්සර radio වලට license ගන්න ඕනෑ
එකට අවුරුද්දකට රුපියල් 30 ගෙවන්න ඕනෑ
අපේ ගෙදර ඉසේල්ලේම ගෙනාවේ national radio එකක් "1984" එකට තමා මේ license එක ගත්තේ, තාම ඒ radio එක තියෙනවා හොදට
ඉස්ස්සර radio එකක් තියෙනවා කියන්නේ දැන් කාලේ හොද වාහනයක් තියෙනවා වගේ තමා පළාතටම ඇහෙන්න දානවා කතා යනකොට ගමම ම අපේ ගෙදර,
දැන් ඉන්න පරපුර මේවා දැකලා වත් නැ නේ එක නිසා තමා මම මේක දැන්මේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
හොද නම් සලකලා යන්න හොදේ
ඈයි බං රේඩියෝ විතරක්යෑ..... ටීවී එකත් ඒ කාලේ ලයිසන් කරන්නෙ එපායේ.....![]()
tho 84 da ban Radio gatte? lol.
Api eh kaale TV balanawa.![]()
