Radiologists ල $රි සල්ලියක්නේ බන් හොයන්නේ

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මගේ ජොබ් එක නිසා මට ගොඩක් pp වලට යන්න වෙලා තියෙනව. ඒ හැම එකේම වැඩිම ලෙඩ්ඩු ගානක් ඉන්නේ Radiologists ට බන්. එක ස්කෑන් එකක් කරන්න 4000 - 6000 වෙනකන් ගන්නව තැනින් තැනට වෙනස් හැබැයි.

    ඒත් හිතපන් එකකින් 3000ක් තිබ්බ දවසට කීයක්ද.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow un hoyanawa uta hoda na ban egata ehema.. ape akka kenek pera oya dgr1 kala dan kilinochchi ispitithale weda.. hoda na kiyakiya hemathenama krnawa pp ehemath krnawa kapanawa hodata ganan
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ow un hoyanawa uta hoda na ban egata ehema.. ape akka kenek pera oya dgr1 kala dan kilinochchi ispitithale weda.. hoda na kiyakiya hemathenama krnawa pp ehemath krnawa kapanawa hodata ganan

    මම හිතන්නේ doctors ලගෙන් මුන් තමයි වැඩිපුර හොයන්නේ. ඇයි හැම මගුලටම scan කරනවනේ. ඩොකාල එකට සෙට් වෙලා ඉන්නේ ඩොකාල බොරුවට මුන් ගාවට යවනව scan වලට. ඒකෙන් ගානක් මුන් ඒ ඩොකාලට දෙනව. හවුලේ කෑමක් කරන්නේ.
     
    • Love
    Reactions: Anonymous_Abstract

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ලෙඩ නොවී ඉන්න බලපං පුළුවන් තරම් නඩු නොයා ඉන්න බලපං පුළුවන් තරං. ඔය දෙකට තමයි මිනිස්සුන්ගේ මුළු සේසතම වියදම් වෙන්නේ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    meyalata cancer hadena chance eka wediyi. mama danna keepa denek 40~50 wage wenakota maruna. awurudu ganak weda karapu aya

    එහෙම එකක් නෑ බන්. දැන් අලුත් මැෂින් ගොඩක් සේෆ්.

    ලොකු ම දේ ගොඩක් pp වල ගොඩක් ලෙඩ්ඩු එන්නේ ultrasound scan කරගන්න. ඒව වල කිසිම හානියක් ඩොකාලට වත් ලෙඩාටත් නෑ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මමත් එක කාලයක් යාළු වෙලා හිටියා කැළණියේ කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක. මේකී මූණු පොතේ දාලා තිබ්බේ ඩොක්ටර් කියලා.. ට හික.. ලස්සන සුදු අහිංසක කෑල්ල.. යකෝ ගිහින් බලද්දි ඕඩියෝලොජිස්ට්... තූ විතරක්... ඉන්නේ හරියට ඩොකාලා වගේ... ඒකී මුලින්ම ජොබ් එකට ගියේ විෂන් කෙයාර් එකට.. කෝමෙන් කෝම හරි රෑම්ස් ඇදලා ගැහුවා.. අම්බෝ තිබ්බ මෝල.. මම එදා තමයි දැන ගත්තේ මුන් අහිංසක වගේ හිටියට මාර මෝලෙන් ඉන්නේ.. දැන් මොරටු ඉන්ජෙක් බැඳලා ඉන්නවා.. කළුම කළු ගෝථ ගොරකයෙක් බැන්දේ... ලොල්...
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    aparade ubath කළුම කළු ගෝථ ගොරකයෙක් unaanam ekiwa marry karanna tibba
     
    • Haha
    Reactions: Fbfocus

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මගේ ජොබ් එක නිසා මට ගොඩක් pp වලට යන්න වෙලා තියෙනව. ඒ හැම එකේම වැඩිම ලෙඩ්ඩු ගානක් ඉන්නේ Radiologists ට බන්. එක ස්කෑන් එකක් කරන්න 4000 - 6000 වෙනකන් ගන්නව තැනින් තැනට වෙනස් හැබැයි.

    ඒත් හිතපන් එකකින් 3000ක් තිබ්බ දවසට කීයක්ද.

    Ube job eka mokadda machan?
     
    • Like
    Reactions: johnyh

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Radiolographer - Paramedics, who has BSc degree or Diploma in Radiology college

    No use - Doctor post

    Radiologist - ( Consultant Radiologist) who has MMBS degree & MD or higher qualifications.

    @BuLaTha

    කනේ ආබාධ බලන නෝනා
    උඹේ ආබාධ හොඳ කෙරුවා
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මගේ ජොබ් එක නිසා මට ගොඩක් pp වලට යන්න වෙලා තියෙනව. ඒ හැම එකේම වැඩිම ලෙඩ්ඩු ගානක් ඉන්නේ Radiologists ට බන්. එක ස්කෑන් එකක් කරන්න 4000 - 6000 වෙනකන් ගන්නව තැනින් තැනට වෙනස් හැබැයි.

    ඒත් හිතපන් එකකින් 3000ක් තිබ්බ දවසට කීයක්ද.

    අවදානමක් තියෙන ශේෂ්ත්‍ර වල එහෙම තමයි මචන්. අනික ඕවා මොනවද බන් හොද specialist කෙනෙක් එක්ක බලද්දී.