Rag වෙලා මැරුන කොල්ලගෙ business එක

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.

    2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.

    සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..

    හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
    yup bn u can be right
    ape ammath wediya dewal oya case eka gena danne nehe ,eyath ara news channel wala utube short vid ekk witrk balala dekka gmn kiwweth aaye nehe sure ektma depression kiyala ....
    1st year eke prolly rag wenna athi kiyala kiwwa
    she is a specialist btw sooo her statement can be legit tho

    anyway i tried to argue with her saying that this case can hv more of an inclination towards the rag side ,,, but who knows ithin

    (rag wenawata support kiynwa nm neme,it should be banned)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    දැක්කම තේරෙනවා බන් මොකද්ද වෙන්නේ කියලා. රැග් කලා හෝ නොකළා එලියේ ඉදන් කෑගහන උන්ගේ mentality දැක්කම උන් ගියත් campus ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    කොල්ලා කොතැනකවත් කියලා නෑ රැග් එකක් වත් campus එක නිසා වත් මැරෙනවා කියලා, හැබැයි ලියල තියන විදියට ගෙදර බලපෑමක් නෑ කීවට ඒක ටිකක් අමුතු විදියට highlight උනා. රැග් හරි campus හරි යාලුවෝ හරි අවුලක් නම් උට ලියන්න තිබ්බා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව ලිවේ ගෙදර අය මට බලපෑමක් කලේ නෑ වගේ කතාවක් විතරයි.

    අපි campus හිටපු කිසිම දවසක mentally stress වෙන්න තරන් දේවල් නම් උනේ නෑ.
    මොකද්ද ගිය කැම්පස් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    නයිස් එහෙ රැග් අඩුයි කියන්නේ හොදයි. පේර අපි හිටපු අවුරුද්දේ නන් රැග් තිබ්බ physical වෙනකම්ම.

    කොහොමත් ගොඩක් අයට rag වෙනවා කියන්නේ ආඩම්බර වෙන්න තරං දෙයක් නිසා රෑකට ගෙන්න ගත්තත් ගොඩක් උන් කියන්නේ අපේ සින්නො තමා අපිට හනිමූන් එකේදි කරන්න ඕනි ඒවත් කියලා දුන්නේ කියලා තමා. 🥲
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,520
    3,107
    113
    yup bn u can be right
    ape ammath wediya dewal oya case eka gena danne nehe ,eyath ara news channel wala utube short vid ekk witrk balala dekka gmn kiwweth aaye nehe sure ektma depression kiyala ....
    1st year eke prolly rag wenna athi kiyala kiwwa
    she is a specialist btw sooo her statement can be legit tho

    anyway i tried to argue with her saying that this case can hv more of an inclination towards the rag side ,,, but who knows ithin

    (rag wenawata support kiynwa nm neme,it should be banned)

    මාත් first year rag උනා, ගෙදර ඇවිත් විසතරත් කීවා. 2nd 3rd year full depress වෙලා හිටියේ personal දේවල් වලට (rag එකට සම්බන්ද නැති) මං ඔහොම දෙයක් කරගත්තා නම් ගෙදර උනුත් කියයි rag නිසා කියලා…

    තව දෙයක් තියෙනවා, රැග් කරන උන්ට සිද්ද වෙනවා personal ප්‍රස්න වලට sucide කරගත්ත්ත් වගකීම ගන්න, මොකද ඒකෙත් effect එකක්නෑ කියලා ඔප්පු කරන්න බැරි නිසා. මැරිච්ච බුවාට නැගිටලා ඇවිත් කියන්න බෑනේ.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,662
    1,157
    113
    Kottawa
    මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.

    2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.

    සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..

    හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
    rape una doctor ge patalawilla mokakda :rofl:
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    නයිස් එහෙ රැග් අඩුයි කියන්නේ හොදයි. පේර අපි හිටපු අවුරුද්දේ නන් රැග් තිබ්බ physical වෙනකම්ම.

    කොහොමත් ගොඩක් අයට rag වෙනවා කියන්නේ ආඩම්බර වෙන්න තරං දෙයක් නිසා රෑකට ගෙන්න ගත්තත් ගොඩක් උන් කියන්නේ අපේ සින්නො තමා අපිට හනිමූන් එකේදි කරන්න ඕනි ඒවත් කියලා දුන්නේ කියලා තමා. 🥲
    අඩුයි? කොහෙද බන් අඩු. 2009 න් පස්සේ තමා රැග් නැවතුනේ. අඩු උනේ. අපේ batch එකෙන් පස්සේ. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ. දැන් නම් campus එක ඇතුල tuition class එකක් වගේ
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.

    2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.

    සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..

    හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
    කොට කලිස්ම ඇදන් ගියාට punishment කාපු සීන් එකක්නේ තියෙන්නේ. ඒකනම් බොරු කියන්න බැහැනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    අඩුයි? කොහෙද බන් අඩු. 2009 න් පස්සේ තමා රැග් නැවතුනේ. අඩු උනේ. අපේ batch එකෙන් පස්සේ. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ. දැන් නම් campus එක ඇතුල tuition class එකක් වගේ
    අපි campus හිටපු කිසිම දවසක mentally stress වෙන්න තරන් දේවල් නම් උනේ නෑ.

    ඔහොම කියල තියෙන්නෙ ඉතින් අඩු නිසානෙ. අපේ තිබ්බ ඒවට ස්ට්‍රෙස් වෙච්ච උන් අතරෙ එකෙක් හිටිය බෑග් එකේ මන්නයක් අරගෙන ඇවිත් සින්නන්ට කොටන්න පස්සෙ එකෙක් දැකල ඌව ගෙදරටම ගිහින් ඇරලවල ඇවිත් තිබ්බ. ඔය වගේ කේස් ගොඩක් තිබ්බ.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඔහොම කියල තියෙන්නෙ ඉතින් අඩු නිසානෙ. අපේ තිබ්බ ඒවට ස්ට්‍රෙස් වෙච්ච උන් අතරෙ එකෙක් හිටිය බෑග් එකේ මන්නයක් අරගෙන ඇවිත් සින්නන්ට කොටන්න පස්සෙ එකෙක් දැකල ඌව ගෙදරටම ගිහින් ඇරලවල ඇවිත් තිබ්බ. ඔය වගේ කේස් ගොඩක් තිබ්බ.
    Stress නැ කිවේ රැග් අඩු කමක් නෙවෙයි. ඒවා අපි serious අරන් මානසිකව වැටෙන්න ගත්තේ නැති නිසා. මාසයක් තිස්සේ කරපුව ඇතුලේ හිනා වෙන්න කතා අම්බානක තියනවා. අපිව රැග් කරන්න ඇවිත් උන් රැග් උන ඒවත්. අපේ උන් stress උනේ ඒ කාලේ law collage exam අපි pass වෙන්නේ නැතුව ලකුණු 1ක් 2ක් අඩුවෙලා බුලත් හුරුල්ලක් දීල පිළිඅරන් ආතල් එකේ හිටපු නාමල් pass උන එකට. ඒ කාලේ batch එකේ හිටපු එකෙක් දෙන්නෙක් අත ඇරලා ගියේ රස්සාවක් හම්බෙලා ගෙදර බලාගන්න ඕන කියල. උනුත් දැන් හොදට ඉන්නවා බන් හම්බුනාම කතාකරල සෙට් වෙලා
     
    • Haha
    Reactions: redux

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ.
    Math ahanne 2 year ewnw rag karanne mona magultd 1 year kalen rag iwarane dote campus wl ewnt nm hodtm track
    1st year කොරෝනා නිසා සමහර කැම්පස් ඔන්ලයින් ගියේ. ඒවගේ අවුන් පිසිකල් ආවම රැග් කරලා තියෙනවා.
    Meke nm onlinelu lec tiyl tiyenne mahapola hadanna tamai kolla campus gihilla thiyenne mn dnna kellek innw sabare eki kiwwe e kiwwa hatiyt nn tw masekin wage 3 yearlu
    එක්කො කැරි කැතයි ( කෙට්ටු කලු මහා සික් ලෙවල් මූණවල්. කෙට්ටු කලු handsome උන් ඉන්නවා. මම කියන ටයිප් එක තමා අන්තරේ මාධ්‍ය සාකච්ඡා වල ඉන්නෙ)
    Me wage un tama rag karanne patta toxic gothayo hadda dote.
     
    • Love
    Reactions: CorD SaC

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,515
    113
    colombo
    දැක්කම තේරෙනවා බන් මොකද්ද වෙන්නේ කියලා. රැග් කලා හෝ නොකළා එලියේ ඉදන් කෑගහන උන්ගේ mentality දැක්කම උන් ගියත් campus ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    කොල්ලා කොතැනකවත් කියලා නෑ රැග් එකක් වත් campus එක නිසා වත් මැරෙනවා කියලා, හැබැයි ලියල තියන විදියට ගෙදර බලපෑමක් නෑ කීවට ඒක ටිකක් අමුතු විදියට highlight උනා. රැග් හරි campus හරි යාලුවෝ හරි අවුලක් නම් උට ලියන්න තිබ්බා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව ලිවේ ගෙදර අය මට බලපෑමක් කලේ නෑ වගේ කතාවක් විතරයි.

    අපි campus හිටපු කිසිම දවසක mentally stress වෙන්න තරන් දේවල් නම් උනේ නෑ.
    උබලා හොස්ටල් ද හිටියේ
     
    • Like
    Reactions: NAdee56

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Stress නැ කිවේ රැග් අඩු කමක් නෙවෙයි. ඒවා අපි serious අරන් මානසිකව වැටෙන්න ගත්තේ නැති නිසා. මාසයක් තිස්සේ කරපුව ඇතුලේ හිනා වෙන්න කතා අම්බානක තියනවා. අපිව රැග් කරන්න ඇවිත් උන් රැග් උන ඒවත්. අපේ උන් stress උනේ ඒ කාලේ law collage exam අපි pass වෙන්නේ නැතුව ලකුණු 1ක් 2ක් අඩුවෙලා බුලත් හුරුල්ලක් දීල පිළිඅරන් ආතල් එකේ හිටපු නාමල් pass උන එකට. ඒ කාලේ batch එකේ හිටපු එකෙක් දෙන්නෙක් අත ඇරලා ගියේ රස්සාවක් හම්බෙලා ගෙදර බලාගන්න ඕන කියල. උනුත් දැන් හොදට ඉන්නවා බන් හම්බුනාම කතාකරල සෙට් වෙලා
    ඒකනේ මම කිව්වේ ගොඩක් උන් රැග් වෙන්නේ කැමැත්තෙන් කියල. උන්ට කාගෙන් හරි කුණුහරුප අහගෙන බයිට් වෙන එක ආතල්. 🤭