yup bn u can be rightමට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
ape ammath wediya dewal oya case eka gena danne nehe ,eyath ara news channel wala utube short vid ekk witrk balala dekka gmn kiwweth aaye nehe sure ektma depression kiyala ....
1st year eke prolly rag wenna athi kiyala kiwwa
she is a specialist btw sooo her statement can be legit tho
anyway i tried to argue with her saying that this case can hv more of an inclination towards the rag side ,,, but who knows ithin
(rag wenawata support kiynwa nm neme,it should be banned)

