https://elakiri.com/threads/ඔන්ලයින්-උසාවියේ-හෙන-ඉල්ලීමට-පෙර.2208829/මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
නෑ මෙක ඇත්ත. කොල්ලගෙ අම්මයි නැන්දයි දෙන්නම කිව්වා මුන් දෙන වද. කොහොමත් ඇතුලට දාපු උන්ටනම් අපායෙ ගියාවගෙ තමාමට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
ඒ කියන්න ඇත්තේ කැම්පස් ගියපු අලුත හම්බුන රැග් වෙන්න ඇති, මාස 7-8කට කලින් කරපු රැග් එක්කට දැන් suicide කර ගන් නෑනේ..නෑ මෙක ඇත්ත. කොල්ලගෙ අම්මයි නැන්දයි දෙන්නම කිව්වා මුන් දෙන වද. කොහොමත් ඇතුලට දාපු උන්ටනම් අපායෙ ගියාවගෙ තමා
මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
…

මචන් ඔයා සබරෙ ද?මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
Marapu Ewunuth Marichcha Ekath Degolloma Sinhala Baudda.
1st year කොරෝනා නිසා සමහර කැම්පස් ඔන්ලයින් ගියේ. ඒවගේ අවුන් පිසිකල් ආවම රැග් කරලා තියෙනවා. ආයේ ඔය සින්නො ඉන්නවා මානසික ලෙඩ්ඩු උන් එහෙම අවුරුදු හතර යනකම්ම ඔහොම තමා. ලෙක්චස්ල උනත් වෙනසක් නෑ. තරහ කරගත්තොත් රිපිට් තමා.මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
නැතුව උබ හිතුවද මේ වෙන ජාතියක උන් ටිකක් මරලා දිවිය ලෝකේ යන්න හදපු නාන්නෙක්ගෙ වැඩක් කියලා.Marapu Ewunuth Marichcha Ekath Degolloma Sinhala Baudda.
Ubatath esema wewa
නෑ සබරේ නෙමෙයි. මං අවුට් වෙලා ගොඩක් කල්මචන් ඔයා සබරෙ ද?
Hari bn camps Wala rag kiyala ekk ne. Ara kollath gedara gihin boru kiyala thiyanne. Me okkoma private uni nisa. Oya hariමට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
දැක්කම තේරෙනවා බන් මොකද්ද වෙන්නේ කියලා. රැග් කලා හෝ නොකළා එලියේ ඉදන් කෑගහන උන්ගේ mentality දැක්කම උන් ගියත් campus ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
Campus rag තියෙනවා, මුල් දවස් වල කියන්න ඇති, හැබැයි rag වෙලා party එකත් අරන් මාස 6ක් අවුරැද්දක් වගේ ගිහින් වෙන්න විදිහක් නෑ.Hari bn camps Wala rag kiyala ekk ne. Ara kollath gedara gihin boru kiyala thiyanne. Me okkoma private uni nisa. Oya hari
හ්ම්.. හැබැයි ඌ මල්ලිව හොදින බලාගන්න වගෙත් ලියලා තිබ්බා..දැක්කම තේරෙනවා බන් මොකද්ද වෙන්නේ කියලා. රැග් කලා හෝ නොකළා එලියේ ඉදන් කෑගහන උන්ගේ mentality දැක්කම උන් ගියත් campus ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
කොල්ලා කොතැනකවත් කියලා නෑ රැග් එකක් වත් campus එක නිසා වත් මැරෙනවා කියලා, හැබැයි ලියල තියන විදියට ගෙදර බලපෑමක් නෑ කීවට ඒක ටිකක් අමුතු විදියට highlight උනා. රැග් හරි campus හරි යාලුවෝ හරි අවුලක් නම් උට ලියන්න තිබ්බා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව ලිවේ ගෙදර අය මට බලපෑමක් කලේ නෑ වගේ කතාවක් විතරයි.
අපි campus හිටපු කිසිම දවසක mentally stress වෙන්න තරන් දේවල් නම් උනේ නෑ.
මොකද්ද රට පටලව ගනිල්ලා ,මට නම් හිතෙන්නේ, ඕක අර රේප් උනු doctor වගේ රට පටලවා ගැනිල්ලක්.
2nd year උන්ට රැග් එකක් නෑ, first year උන්ට තියෙන්නේ. උගේ ලියුමෙත් එහෙම සදහනක් නෑ. අනික, රැග් එක නිසා මැරැන කියන්න තියෙන්නේ අර නමක් ගමක් නැති යාලුවෙක් share කරා කියන WhatsApp screenshot එක, ඒකත් ඇත්තද බොරැද දන් නෑ. නිකන් notepad එකක්ක ලිව්වා වගේ.
සාමාන්‍යයෙන් රැග් පටන් ගන්නේ අලුත් සෙට් එකක් ආවාම, දැන් AL results අවුට් වෙලා සතියයි, මුන් කැම්පස් ගිහින් මාසෙකින් වගේ තමයි ඔහොම දේවල් වෙන්න පුලුවන්. කලින් ගියපු උන් ටික දැන් සෙමෙස්ටර් එකක් ඉවර වෙලත් ඇති..
හාවා ලෝකේ පෙරලුනා කියලා දුවනවා වගේ තමයි…
මරලා නැ මැරිලා . කවුරුත් ඝාථනය කරලා නෑනේ. අඩු මානසිකත්වයක් තියන එකෙක් විහින් මැරිලා . මෙච්චර දැනුවත් කරද්දි පොලිසියට හෝ වෙනත් ආයතන ප්‍රධානියෙක්ට කියාගන්න බැරිව හිටියා කියලා ලියුමෙම තියෙන්නේ.
හෙලුවෙන් ජුන්ඩ බලන එකෙක් වගෙ කතාවෙන් පෙන්නෙමොකද්ද රට පටලව ගනිල්ලා ,
කරපු නම් EXPOSE උන නැති අනිත් පොන්න මිනි මරුවෝ ටික උන්ගේ නම් ප්‍රසිද්ධ වෙන එක නවත්ත ගන්න මේක බොරු කියන්න හදන එකද ?
මරුන කොල්ල 2nd year කියන එකත් , 2nd year උන්ට තමයි අලුත් උන්ට rag කරන්න කියන්නේ 3rd 4th ඉන්න පොන්නයෝ .
මේ කොල්ල rag නොකරට කලිසම ගලවපු කතාවක් තිබ්බේ ,
මොකද්ද රට පටලව ගැනිල්ලා ?
සබරගමුවේ පල් මෝඩයෝ කිව්වා
මැරුණ විශාකා එකේ ළමය ඔත්තු බලල ලු rag ගැන , (එකේ rag කරපු වෙසියෝත් විෂක දෙවි බාලිකා දෙකේ )
මරුන ළමය ට සුපිරියට මඩ ගහල, අලුත් batch උන්ට වල සබරගමුවේ පොන්නයෝ තෙල බෙදද්දී .