ragging in srilankan uni video

pfcc

Member
May 14, 2012
280
18
0

මගේ පී කම මම උඹට පෙන්නන්නම් උඹ මට සෙට් උනොත්.. නිකන් *ක කැඩිච්ච කඩිය වගේ කෑ ගහන්නෙ නැතිව කතා කරපන්... මම කලින් ලොකු විස්තරයක් දැම්මහම උඹනේ මෙතන සින්නොන්ට දෙන කතා කියාගෙන ආවේ.. මමත් ඔය වීඩියෝවට එකග නෑ.. මට කියපන්කො බලන්න ඔය වීඩියෝවේ උඹ දකින වැරදි මොනවද කියලා...

දෙවෙනි කාරණය තමා ප්ලේන්ටිය ගහල තමා යකෝ මමත් ඔය ප්‍රයිවට් උපාදිධය ගත්තෙ.. හැබැයි රජයේ එකක අපි එහෙම ප්ලෙන්ටිය ගහනව දැක්කොතින් එක්කො කවුරුත් සෙට්වෙලා ඒ ප්ලේන්ටිය උගුර උගුර හරි ගහනවා.. නැත්නම් හැමෝම කෑම ටික ගෙනත් අපිටත් දීල බෙදාගෙන කනවා.. අන්න ඒ සහෝදරකම ඇතිවීම රැග්එක ඔස්සේ වෙනබව උඹලට නොතේරෙන නිසයි තේරුම් කරන්නේ.. එහෙම නැතිව මොන *ත්තක්ද, අම්මට *කපන්, *න්නය, *සාවි වචන අහගන්නවත් කියන්නවත් නෙමෙයි මේකට රින්ගුවේ.. අනික වෙන එකෙක් නූලක් දාල තියෙද්දිත් එතනට අදහස් නොදී මෙතන දැම්මෙ මෙතන වැදගත් මනුස්සයෙක් දාපු නූලක් නිසා වැදගත් විදියට කතා කරයි කියල හිතලා.. ටිකක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගනින්.. *ත්තෝ, *න්නයෝ, *කෝ, *රියෝ වචන දන්න පලියට හැම තැනම දාන්න එපා.. මොකද මම උඹත් එක්ක වැදගත් විදියටයි කතාකලේ...

අනේ මේ උබල වගේ එව්න්ට මොන වැදගත් කමක්ද මේ කතාකරනවත් හොද වැඩියි උබල විහින්මයි උබලගේ නම කැත කරගෙන තියෙන්නේ තව උබ මොනවද අපිට තෙරුම් කරලා දෙන්න එන්නේ? රැග් එක කොහොමත් වැරදි වැඩක් ඒක ආයේ මොන විදියකින්වත් සාදාරනය කරන්න බෑ අනික නිදහසේ කෑමක් කන්නවත් නැති ඔය තුට්ටු දෙකේ සහෝදරකම් වලින් වැඩක් තියනවද? තෝ මේ රට ගැන විතරද දන්නේ බලපන් ලෝකේ දිහා මේ වෙනකම් බිහිවුන ශ්‍රේෂ්ට විද්‍යාන්ඥ්ඥයෝ දාර්ශනිකයෝ තොපි වගේ රැග් කාපු හිගන කැම්පස් වලින් බිහිවෙච්ච එව්න්ද කියල මොන කරුමයක්ද මේක නිදහසේ ළමයෙක්ට ඉගෙනගන්නවත් තොපි දෙන්නැද්ද හිගන බල්ලෝ? තොපිලත් එක්ක මගුල් නටන්න නෙමෙයි හැම එකාම කැම්පස් එන්නේ ඒක තේරුම් ගනින් ගොන් වස්ස :angry::angry::angry:
 
warna123456

Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    මෙතන රජයේ කැම්පස් හා පුද්ගලිග කැම්පස් කථාවකුත් ඇදගෙන යන හින්දයි ආපහු ලියන්නෙ.මම පුද්ගලිකව පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැති නෑ.මොකද දිස්ත්‍රික් පදනම හින්දා සමහර ඒ 3 ගත්ත ළමයි ගෙදර ඉන්න කොට සී3 ගත්ත ළමයි ඇතුලෙ ඉන්න ඇත්ත මම දන්න හින්දා.ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල හොඳ නෑ කියනවනම් ඒක කුහක කමක් වගේම හොඳ රිසල්ට් ගත්ත ළමයින්ට කරන අසාධාරණයක්.ඒකටත් කෑ ගහන්නෙ බහුතරයක් ජෙප්පො.හැබැයි රජයේ ඒවා බල්ලට දාල කථා කරන උඩ හිටපු එකේ සහෝදරයා වගේ අයට වඩා මනුස්සකම පිරිච්ච අනිත් එවුන් ගැන හිතන වුන් රජයේ ඒවයෙ ඉන්නවා.අර මහා පොරක් වගෙ ‍රැගට පක්ෂව කථා කරන උගත් (අපිත් රජයේ කැම්පස් එකකින් උපාදිය ගත්තත් ‍රැගට විරුද්ධ නිසා )පුද්ගලයට කියන්න තියෙන්නෙ අපිත් එක ප්ලේන්ටිය බෙදා ගෙන බිව්ව බවත්ය් හැම මරණෙටම මගුලටම අපිත් එකා වගේ වැඩකල බවත් තමයි.හැබැයි ඒ ‍රැග් එක නිසා නෙවෙයි.උගෙ තර්කෙ හැටියට ‍රැග් වෙලා නැති වුන්ට පවුලක් පන්සලක් වෙන්නත් බෑ.මොකද උන් හිතා ඉන්නෙ ලිඔගික අඪ්‍යාපනේ ලබා ගන්නෙත් ‍රැග් එකෙන් නිසා.අන්තිමට කියන්න තියෙන්නෙ උඹලා වගේ සමාජවාදෙ මහ ලොකුවට කථා කරන උන්ම තයි බඳින්න ගියාම ඩව්‍රිය හොයන්නෙත් රස්සාවලට ගියාම අනුන්ට ක‍ටු ගහන්නෙත්,උඹලගෙ වැ‍රැද්දක් නෙවෙයි එදා ඉඳන්ම ජෙප්පන්ගෙ හැටි.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ

    3. වැරදි පාරෙන් ඉංජිනේරුවෙක් වෙන්නේ කොහොමද ??
    පිළිගත් ඉංජිනේරුවෙක් වෙන්න විභාග ගණනාවක් සමත් වෙන්න ඕනේ
    ඉතාම දක්ෂයෙක් වෙන්න ඕනේ
    ඔය කියන්නේ සල්ලි දීල උපාධියක් මිලදී ගන්න පුළුවන් කියලද ?

    යන්න වැල්ලවත්තේ BCAS එකට. AL ෆේල් නම් OL නැත්නම් කරන්න ඒගොල්ලන්ගේ preperation course එක. මාස 3 යි. ඊට පස්සේ Edexcel HND Engineering . මාස 18 යි. ඊළඟට BSc අවුරුද්දයි. awarded by university of wolverhampton
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මෙතන රජයේ කැම්පස් හා පුද්ගලිග කැම්පස් කථාවකුත් ඇදගෙන යන හින්දයි ආපහු ලියන්නෙ.මම පුද්ගලිකව පුද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැති නෑ.මොකද දිස්ත්‍රික් පදනම හින්දා සමහර ඒ 3 ගත්ත ළමයි ගෙදර ඉන්න කොට සී3 ගත්ත ළමයි ඇතුලෙ ඉන්න ඇත්ත මම දන්න හින්දා.ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල හොඳ නෑ කියනවනම් ඒක කුහක කමක් වගේම හොඳ රිසල්ට් ගත්ත ළමයින්ට කරන අසාධාරණයක්.ඒකටත් කෑ ගහන්නෙ බහුතරයක් ජෙප්පො.හැබැයි රජයේ ඒවා බල්ලට දාල කථා කරන උඩ හිටපු එකේ සහෝදරයා වගේ අයට වඩා මනුස්සකම පිරිච්ච අනිත් එවුන් ගැන හිතන වුන් රජයේ ඒවයෙ ඉන්නවා.අර මහා පොරක් වගෙ ‍රැගට පක්ෂව කථා කරන උගත් (අපිත් රජයේ කැම්පස් එකකින් උපාදිය ගත්තත් ‍රැගට විරුද්ධ නිසා )පුද්ගලයට කියන්න තියෙන්නෙ අපිත් එක ප්ලේන්ටිය බෙදා ගෙන බිව්ව බවත්ය් හැම මරණෙටම මගුලටම අපිත් එකා වගේ වැඩකල බවත් තමයි.හැබැයි ඒ ‍රැග් එක නිසා නෙවෙයි.උගෙ තර්කෙ හැටියට ‍රැග් වෙලා නැති වුන්ට පවුලක් පන්සලක් වෙන්නත් බෑ.මොකද උන් හිතා ඉන්නෙ ලිඔගික අඪ්‍යාපනේ ලබා ගන්නෙත් ‍රැග් එකෙන් නිසා.අන්තිමට කියන්න තියෙන්නෙ උඹලා වගේ සමාජවාදෙ මහ ලොකුවට කථා කරන උන්ම තයි බඳින්න ගියාම ඩව්‍රිය හොයන්නෙත් රස්සාවලට ගියාම අනුන්ට ක‍ටු ගහන්නෙත්,උඹලගෙ වැ‍රැද්දක් නෙවෙයි එදා ඉඳන්ම ජෙප්පන්ගෙ හැටි.

    :yes: ape facultiyeth api ekata kawa biwwa. habayi rag karala neweyi. ekamuthukama athiwenna rag karannawa one kiyala hithana ewun inna ekath pudumayak.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    යන්න වැල්ලවත්තේ BCAS එකට. AL ෆේල් නම් OL නැත්නම් කරන්න ඒගොල්ලන්ගේ preperation course එක. මාස 3 යි. ඊට පස්සේ Edexcel HND Engineering . මාස 18 යි. ඊළඟට BSc අවුරුද්දයි. awarded by university of wolverhampton

    ඉතින් ?? අවුරුදු 3ක් පාඨමාලාව කරලනේ
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    හැම කැම්පස් එකේම මෙහෙම නෙමෙයි බන්....
    කොළඹ නම් ඔය කිසිම අවුලක් නෑ.....

    වෙන කොහේ හරි ඩොටේ කැම්පස් එකක චා ෆැකල්ටියක වැඩක් නිසා රටේම කැම්පස් යන අය මෙහෙම කියල හිතන්න එපා...

    මචන් ඕක යන්නේ රුහුණේ කියලනේ.....ඔහොම ඒවා අපේ කැම්පස් එකේ නම් නෑ මචන්....ඔය art කරලා මොලේ විකාර වෙච්ච එවුන්ගේ ගොන් අතල් වලින් කැම්පස් යන හැමෝගෙම තත්වේ මනින්ඩ එපා....(මමත් රුහුණේ ඉංජෙක්) ......
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    ඉතින් ?? අවුරුදු 3ක් පාඨමාලාව කරලනේ
    මාස 3 යි, මාස 18 යි, අවුරුද්දයි. ඔක්කොම අවුරුදු තුනද? :rofl::rofl::rofl:උඹ ගැන දුකයි බන්. :rofl:ඔහොම හැකියාවක් තියාගෙන නේ උඹ මේ ටෝක් දාන්නේ.:rofl::rofl::rofl:

    අනික අහ ගනින්. ඔය උන්ගේ HND එකෙත් කරන්නේ assignment. කාගෙන් හරි ෆොටෝකොපි ගහල දෙන එක තමයි. අන්තිමේදී කරපු දෙයක් නෑ. හැබැයි සල්ලි ගෙවල තියනවා.
    දැන් අහපන් uni of wolverhampton ගිහින් මොකද කරන්නේ කියල. එහෙ ඉන්නේ 50% ක් දෙමල. අනිත් උන් ඔය පකිස්තාන්, බංග්ලාදේශ් වගේ උන්. සුද්දෝ එකෙක්වත් නෑ. ලොක්ක විතරයි සුද්දෙක් ඉන්නේ. දෙමල සහ ඇෆ්රිකන් ලේක්චරර්ස්. මෙහෙ වගේම තමයි. ඉතින් ඔය ඩිග්‍රිය ගහල මෙහෙ ආවහම uk ඩිග්‍රී.

    මෙහෙ icbt , bcas ඔය කොහෙන් යවන විශ්ව විද්යාලෙත් ඔහොම තමයි. මේක දාපු හාල්පාරුව කියල තියනවා ඌ salford කියල. ඕක ලොකු ඉතින් නොදන්නා උන්ට තමයි.

    මම පේරාදෙණිය BA කරලා Classics and Ancient History කරේ University of Bristol. යකෝ පේරාදෙණියේ අපිට උගන්නපු Prof මර්ලින් පීරිස් ගැන google එකේ හොයපන්. Prof වීරක්කොඩි කියන්නේ කව්ද කියල හොයපන්. Oxford , Hull , Cambridge වගේ තැන් වල හිටියේ ලංකාවේ උපාධි කරලා. හරියට ඉංග්‍රීසි කතා කරගන්න බැරි උන් තමයි දෙකයි පනහේ රට කඩ ප්‍රොමෝට් කරන්න එන්නේ.:lol::rofl:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    Ado machan ahemada kollo...uba nam dan BA akak karala hoda job akak karanawa athi neda bn....ela ela
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    Ado machan ahemada kollo...uba nam dan BA akak karala hoda job akak karanawa athi neda bn....ela ela
    මෙහෙමයි බන් හොඳ ජොබ් එකක් කරන්න ඩිග්රියක් ඕනම කියල හිතන්න එපා. සාමාන්‍ය විදිහට ගිහින් සුදුසුකම් වැඩි කරගන්න බලපන්. එහෙම කරපු උන් ඕන තරම් ඉන්නවා. මගේ යාලුවෙක් ඉන්නවා NDT කරලා අද නවසීලන්තේ වැඩ කරන එකෙක්. ඔය ඩිග්‍රී වලට, රට ටෝක් වලට සැලෙන්න එපා බන්.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මෙහෙමයි බන් හොඳ ජොබ් එකක් කරන්න ඩිග්රියක් ඕනම කියල හිතන්න එපා. සාමාන්‍ය විදිහට ගිහින් සුදුසුකම් වැඩි කරගන්න බලපන්. එහෙම කරපු උන් ඕන තරම් ඉන්නවා. මගේ යාලුවෙක් ඉන්නවා NDT කරලා අද නවසීලන්තේ වැඩ කරන එකෙක්. ඔය ඩිග්‍රී වලට, රට ටෝක් වලට සැලෙන්න එපා බන්.

    machan government degree private degree kiyala wena wenama job nane bn....hemotama thiyenne akama job tika thamai o ya koka kalath....nadda ha???
    government degree walata wenama job thiyenawada????
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    machan government degree private degree kiyala wena wenama job nane bn....hemotama thiyenne akama job tika thamai o ya koka kalath....nadda ha???
    government degree walata wenama job thiyenawada????
    ටිකක් තියනවා. මෙඩිකල් වගේ ඒවා. අනික ගොඩක් වෙලාවට උඹව තෝරන එක්කෙනා ට පුළුවන් ඒක තීරණය කරන්නත්. (දැන් එයාර්ෆෝස් එකේ ගොඩක් උඩට යන්නේ රෝයල් එකේ උන් වගේ. ) එතන ලොක්ක කැමති උපාධියට ගන්න පුළුවන් (අනිත් ලකුණුත් තියනවා නම්)
    රජයේ රැකියා වලදී කොහොමත් රජයේ උපාධි වලට ප්‍රමුඛ ස්ථානය දෙනවා.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ටිකක් තියනවා. මෙඩිකල් වගේ ඒවා. අනික ගොඩක් වෙලාවට උඹව තෝරන එක්කෙනා ට පුළුවන් ඒක තීරණය කරන්නත්. (දැන් එයාර්ෆෝස් එකේ ගොඩක් උඩට යන්නේ රෝයල් එකේ උන් වගේ. ) එතන ලොක්ක කැමති උපාධියට ගන්න පුළුවන් (අනිත් ලකුණුත් තියනවා නම්)
    රජයේ රැකියා වලදී කොහොමත් රජයේ උපාධි වලට ප්‍රමුඛ ස්ථානය දෙනවා.

    ow ow bn a kathawa hary... strike karannath aithiya thiyenne government untane....:P:P
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Mokakda macho MIT university aka???
    Since 1865.MIT - Massachusetts Institute of Technology
    engineer karana kenekuta yanna thina ihalama thana. 1st rank engineering faculty in the world.
    Engineering karana aya dannawa california ekath hodai eth dan loke thina no 1 engineer faculty eka MIT.issara loke wadipura science wala soya ganim une oxford wage ewa eth dan kale engineering walin nam MIT thamai california ekath MIT wagema maxxa
    uba monawada karana field eka .