RAID Hard Disk කියන්නේ මොකක්ද ?

yatra999

Member
Sep 24, 2009
40
3
0
RAID Hard Disk කියන්නේ මොකක්ද ?

RAID Hard Disk කියන්නේ මොකක්ද ? එමගින් ලබාගත හැකි ප්‍රයෝජන
මොනවාද ?. දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරලා දෙන්න.
 

rmsr

Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Redundant Array Inexpensive Disk

    Basic raid eka thamai RAID 1
    RAID 1 configuration ekata HDD 2k one. Ekak Active and other is redundancy
    active eke save wena ewa redundancy eketh save wenava. 500GB hard disk dekaka (1TB) use karala RAID 1 haduwa kiyamuko.. apita data save karanna puluwan 500GB witharai. habai active disk eka fail una gaman redundancy disk eken recovery karaganna opuluwan.
    RAID 5 is mostly used in high end servers.
     
    • Like
    Reactions: geethq