Railway එකේ Assistant Superintendent කෙනෙක්ගේ Salary එක කොහොමද ගිය ගමන්ම? OT එහෙම තියෙනවද?
hodaiyi lu bung exam ekan 12 da koheda ganne 100,000 wadi salary eka nam
මුලින් පාස් වෙලා ඉදපන්කෝ![]()

exam liyanda kammli oi ekai baluwe OT ehema nththn magula nikn indaexam liyanda kammli oi ekai baluwe OT ehema nththn magula nikn inda
රාජකාරි වෙලාවෙත් කරන වැඩක් නෑ. ගොඩත් තියෙන්නෙ අයිස් ගහන්න තමයි.Gazzette eke gana dala nadda
Railway එකේ Assistant Superintendent post eka gazzete kralada kollane?
මගෙ යාලුවෙක් ඉන්නව railway එකේ සහකාර නියමක කෙනෙක්. ඌට පඩිය නම් අඩුයි. 35ක් ද කොහෙද. හැබැයි OT වලින් ඌ පඩිය වගේ තව එකක් හොයනව. 70ක් විතර ගන්න පුලුවන් මයි හිතේ.
OT කිව්වට ඔෆීස් එකේ ඉන්නෙ නෑ. අත්සන් කරල ගෙදර යනව. ආපහු පැය ගානකට පස්සෙ ගිහින් out එක ගහනව. ඌ දවසට පැය 10ක් විතර OT.රාජකාරි වෙලාවෙත් කරන වැඩක් නෑ. ගොඩත් තියෙන්නෙ අයිස් ගහන්න තමයි.
ඉතින් බලහන් මේ රට දියුණු වෙයිද. වැඩක් නොකර 70වක් ගෙවනවා.මගෙ යාලුවෙක් ඉන්නව railway එකේ සහකාර නියමක කෙනෙක්. ඌට පඩිය නම් අඩුයි. 35ක් ද කොහෙද. හැබැයි OT වලින් ඌ පඩිය වගේ තව එකක් හොයනව. 70ක් විතර ගන්න පුලුවන් මයි හිතේ.
OT කිව්වට ඔෆීස් එකේ ඉන්නෙ නෑ. අත්සන් කරල ගෙදර යනව. ආපහු පැය ගානකට පස්සෙ ගිහින් out එක ගහනව. ඌ දවසට පැය 10ක් විතර OT.රාජකාරි වෙලාවෙත් කරන වැඩක් නෑ. ගොඩත් තියෙන්නෙ අයිස් ගහන්න තමයි.
මගෙ යාලුවෙක් ඉන්නව railway එකේ සහකාර නියමක කෙනෙක්. ඌට පඩිය නම් අඩුයි. 35ක් ද කොහෙද. හැබැයි OT වලින් ඌ පඩිය වගේ තව එකක් හොයනව. 70ක් විතර ගන්න පුලුවන් මයි හිතේ.
OT කිව්වට ඔෆීස් එකේ ඉන්නෙ නෑ. අත්සන් කරල ගෙදර යනව. ආපහු පැය ගානකට පස්සෙ ගිහින් out එක ගහනව. ඌ දවසට පැය 10ක් විතර OT.රාජකාරි වෙලාවෙත් කරන වැඩක් නෑ. ගොඩත් තියෙන්නෙ අයිස් ගහන්න තමයි.

ඉතින් බලහන් මේ රට දියුණු වෙයිද. වැඩක් නොකර 70වක් ගෙවනවා.