අඩෝ රූපවාහිනියේ නිව්ස් වලට ලයිව් සම්බන්ද කලා ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුවේ උන්ගේ මාධ්‍ය හමුවක්. ඒකේ දුමින්ද දිසානායකය කතා කරකර ඉන්දැද්දි ඉස්සරහ හිටපු එකෙක්ගේ ෆෝන් එකක් රින්ග් උනා. රින්ග්ටෝන් එක ගියෙ Let It Rain Over Me එක බන්. දුමින්දයා නෝන්ඩි හිනාවක් එක්ක රවලා බැලුවා බන්. කැත සීන් එක.
![]()
Math dakka yako oya seen eka





