Rain & Flood Situation 2017 (Updating...)

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ මාලිම්බොඩ, අමලගොඩ හන්දිය සහ අකුරැස්ස - පිටබැද්ද මාර්ග ජලයෙන් යටවී වාහන ගමනාගමන සම්පූර්ණයෙන් ඇණහිටි #FloodSL
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මාතර - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ මාලිම්බොඩ, අමලගොඩ හන්දිය සහ අකුරැස්ස - පිටබැද්ද මාර්ග ජලයෙන් යටවී වාහන ගමනාගමන සම්පූර්ණයෙන් ඇණහිටි #FloodSL

    gallen mirissien waligamin thama yanna wenne
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    18738596_440153279679434_236497496891793207_o.jpg
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒ හේතුවෙන් නිල්වලා ගඟේ පාළම හා ආරක්ෂිත බැම්ම කැඩීයාමේ අවදානමක් ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

    නිල්වලා ගඟේ ජල ප්‍රවාහය මේ වන විට මාතර නගරය ආසන්නයටම පැමිණ ඇතැයිද ඒ හේතුවෙන් අවට පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

    ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී ඇති බවත් දින තුනක් තිස්සේ විදුලිය ඇණහිටීමෙන් දුරකථන පවා විසන්ධී වී ඇති බවත් සඳහන්ය.

    අවතැන්වූවන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පියවර ගෙන ඇත.

    ඇතැම් ප්‍රදේශවල තව පිරිස් කොටු වී සිටින බවත් ඔවුන් බේරාගැනීමේ කටයුතු යුද - නාවික - ගුවන් හමුදාව හා පොලීසි විසින් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මැදවත්ත කියන්නේ රුහුනු කැම්පස් එක කිට්ටුව නේද ?
     

    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    Matara naadugala welle thathwe kawru hari dannawda.
    Hiththatya yata wela.
    Hakmana pare kithulewala pansala para wenakam wathura.
    Thamath wathura wadi wenawa payakata 2inches wage.
    Updates deepalla matara patte aya.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නිල්වලා ගඟෙන් පහළ නිම්න ප්‍රදේශයේ ඉවුරු පිටාර ගලන තත්වයක් උද්ගතව ඇති බැවින් රාහුල දක්වා සියලු ප්‍රදේශවාසීන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.... ALERT>>>>>>>>>>>>>>>


    Flood alert in Nilwala River Basin
    Major flood in Nilwala basin. Most of the river bunts are overflowing. People living in Godagama, Hiththatiya, Thudawa, Malimbada, Siripanagoda, maduruduwa, Paragahathota, Kadduwa and all village to the lower basin of the Nilwala river request to evacuate.
    -DMC-



    නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ගඟ දෙපස මහා ගංවතුර අවදානම හේතුවෙන්, ගොඩගම, හිත්තැටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, පරගහතොට හා නිල්වලා ගඟට ආසන්න ගම්මානවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන්නැයි අනතුරු ඇඟවීම්.
    - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :( අනේ මන්දා අපේ රටට මොනවා සිද්ද වෙන්න යනවද කියලා.