RAIN-X හොදද ??

downx

Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    මචං වහින වෙලාවට මේක තියේ නම් windscreen එකට වතුර අල්ලන්නේ නැ.. මම නෙට් එකේ බැලුව .. වෙන හොද වර්ග තියෙනවද ?? මේක ගන්න කොහෙද තියෙන්නේ ??
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,301
    639
    113
    වැඩක් nee bang.අපරාදෙ .oya marketing video වල තියන්න විදිහට වතුර radana එක aඅඩු වෙන්නේ nee.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    keels eke tiyanawa windscreen ekata danna liquid ekak 90/= 200ml eke bagayak dala washer ekata 1:3 ratio ekata wathura danna..wimdscreen eke greasy gathiya yanna giya mage tibba.dan ratath pahadili mara widiyata..mechchara kal gihin tiyenne oil,dust windscreen eke tiyagena..
     
    • Like
    Reactions: PHBhagya and K.V.D

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    aluthma / hirila nethi normal 10 years old nethi aewta hoda windscreen washer liquid aekuk use kala num hari.

    RAIN-X smhara windscreen walata ok. smhara aewata hariyan nehe.
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    Mama eka parak Signal toothpaste tikak windscreen eke gala wathura tikak dala pena enna hodata madda. Habai ita kalin windscreen eka hodala inna duwili ehema ain wenna. Ita passe kale. Dan kalinta wada wathura radenne na. Karala balanna nikan innakota
     

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    Rain repellents doesn't do much in city traffic, but works like a wonder if you are travelling close to 80kmh.
    You have to re-apply rain-x about bi-weekly, Aquapel last about 2 months and then fade off. (Also note it's really had to remove Aquapel from the glass, I wouldn't recommend Aquapel for that reason)

    I apply rain-x to windscreen and front side windows; I have being using them for around 3 years now, other than that I have to re-apply them I'm satisfied with rain-x. Those 125ml rain-x bottle has lasted more than a year.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    වැඩක් nee bang.අපරාදෙ .oya marketing video වල තියන්න විදිහට වතුර radana එක aඅඩු වෙන්නේ nee.
    rainx nemei mama nam wena brand ekak use kare. e nisa uba oya kiyana kathawa thanikarama base ekak nathi kathawak kiyala mama experience eken dannawa. oke magic ekak na. oke thiyanne solition eka welenakota wateer repellent wena eka. oya wagema liquids shoes walatath enawa.

    water nam kiyanawa wagema repel wenawa. eth prashne wena ekak.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Rain repellents doesn't do much in city traffic, but works like a wonder if you are travelling close to 80kmh.
    You have to re-apply rain-x about bi-weekly, Aquapel last about 2 months and then fade off. (Also note it's really had to remove Aquapel from the glass, I wouldn't recommend Aquapel for that reason)

    I apply rain-x to windscreen and front side windows; I have being using them for around 3 years now, other than that I have to re-apply them I'm satisfied with rain-x. Those 125ml rain-x bottle has lasted more than a year.
    true.. and next time try some detergent to remove Aquapel.. might work.. i have tried it on a different brand and worked like a charm..
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oka slow speed ekedi wadak na. atthatama 40-60 wage speed ekedi hodai. oita wada niyama pot ekak tiyanawa. windscreen nano coating karana thanak katubadde campus eka gawa ING Automobile Detailing Services kiyala. costume made coating ekaking cut polish karanne. normaly masa 4-5k duwanna puluwan. wassa welawata viper eka use nokara unath yanna puluwan speed yanawanam. FB page eka balanna uge. habai gana poddak sarai
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com
    Aluthen blades 2k dala, windscreen cleaner ekak dala clean karala glass eka, washer ekata car wash ekka watura dapan.
    kisima awulak na ban, all it depends on ur wiper blades. godak expensive ewa danna epa, mid range ewa dapan. car eka wash karaddi blades 2 clean karapan redi kallakin or sponge ekakin.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    the only reason I don't like these repellents is because when the wiper blades start to skid with a bloody creek noise
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,659
    3,976
    113
    මගෙත් කාර් එකේ ගලාස් එක පොඩ්ඩක්වත් පෙන්නැති වෙන ගානට මිදුම වගේ බැදෙනවා. මමත් යාලුවෙක් කියලා rain-x ගැවා. ඊට පස්සෙ හොදට clear. හැබ‍යි මාස 3ක් වගේ තමයි තියෙන්නේ. ඔක ගාන්න ඔන්නේ හොදට පායපු දවසක micro fiber එකකින්. දැන් අයේ windscreen එක කෙලවෙලා තියෙන්නේ. මම බලන්නම් before/after photes ටිකක් දාන්න.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ කීප දෙනෙක් කියල තියනවා ස්පීඩ් එක අඩු නම් මේකෙන් ලොකු උදව්වක් නැහැ කියලා.... මටත් එහෙම තමා
    අනික වැස්ස ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ ගානට තියෙද්දිත් වැඩක් නැහැ...
    අනික වැස්ස මදි උනාම wiper blade පැන පැන යන ගතියක් එනවා

    අලුත් වින්ඩ්ස්ක්රීන් එකකට නම් එක පාර දාපුවාම හරි
    පරණ ටික කාලයක් පාවිච්චි කල එකකට නම් හොදට හෝදලා, අර දැල්ලක් වගේ බැදිලා තියන fungus ලේයර් එක කපලා අයින් කරලා දන්නා ඕන
    අර වතුර වැටුනම මීදුම වගේ පොඩියට හිටින එක... නැති නම් effect එක හරියට එන්නේ නැහැ

    මට නම් rain-X එක හොදයි... හැබැයි නිතර සබන් දාල විදුරු හෝදනවා නම් නිතර නිතර් ඕක දාලා අත රිදෙනකන් අතුල්ලන්න වෙන එක තමා කරදරේ. නිතර සබන් දාල හෝදන්නේ නැති නම් මාසයක් විතර අල්ලනවා