Raize Gattu aya parissamin

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    ඕකෙන් ඉතිං ඔය ජාතියේ හැම වාහනේම නරකයි කියන්න බෑ. මොකද මේක R grade වගේ එකක් රැවටිලා ගත්ත එකක් වෙන්නත් පුලුවන්. ඒවගෙ ඉතිං ස්ට්‍රක්චරල් ඉන්ටග්‍රිටි එක අවුල්නෙ.. ඔන්න ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එකේ 4 න් උඩ එකකට ඕක උනා නං අවුල්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    ජපන් වාහන ජපන් නෙවෙයි. සරලවම ඕකයි ප්‍රශ්නේ. ජපානේ හැදුවා නම් ඔහොම වෙන්නේ නැති වෙයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ඕකෙන් ඉතිං ඔය ජාතියේ හැම වාහනේම නරකයි කියන්න බෑ. මොකද මේක R grade වගේ එකක් රැවටිලා ගත්ත එකක් වෙන්නත් පුලුවන්. ඒවගෙ ඉතිං ස්ට්‍රක්චරල් ඉන්ටග්‍රිටි එක අවුල්නෙ.. ඔන්න ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එකේ 4 න් උඩ එකකට ඕක උනා නං අවුල්
    It stated Brand New from Toyota Lanka.
    So no Auction Sheet.
    To me Raize does not look Toyota solid structure. It is only a re-brand or re-badge. The vehicle is Dihatsu(owned by Toyota) and also not from Japan. So quality is not Jap.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,878
    13,749
    113
    🤍
    ithin mu sapattau palamepuka dilane , eka handane kadila tynne

    brand new vwhicles lu

    mehe wara raize ponnyo tika
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    ටොයෝටා රයිස් රීබැජ් කරපු වාහනයක්. ටොයෝටා රයිස් ජපන් නෙමෙයි ටොයෝටත් නෙමෙයි 🥴 .
     
    • Like
    Reactions: War Fighter

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,742
    113
    East Blue (Goa Kingdom)
    Hero Honda kiyanne Honda neme wage thamayi ,
    Hero Honda Honda neme unata shape

    pena widihata Indian toyota/suzuki & oka/daihatsu ekak wath toyata langinwath thiyanna baha wage idk.

    Daihatsu Rocky = Toyota Raize

    Toyota Urban Cruiser Taisor = Maruti Suzuki Fronx
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    It stated Brand New from Toyota Lanka.
    So no Auction Sheet.
    To me Raize does not look Toyota solid structure. It is only a re-brand or re-badge. The vehicle is Dihatsu(owned by Toyota) and also not from Japan. So quality is not Jap.
    මං දන්න තරමින් ඕක ඩයිහට්සු රොකී රී බැජ් වර්ෂන් එක. හැබැයි ඔකෙ JDM එකකුත් එනවා. සර්ච් එකක් කලාම ආවෙ JDM ජපානෙ හදන බවත් International version එක ඉන්දුනීසියාවෙ හදන බවත්. ටොයොටා ලංකා එකෙන් ගත්තා කියන්නෙ ඉතිං JDM නෙමෙයි නිසා කොලිටි එක අඩු ඇති.
    ඔය ෆ්රොන්ක්ස් එකෙත් ජපානෙට යවන එකේ තහඩුව පවා වෙනස්නෙ AMW ලංකාවට ගේන මොඩල් එකට වඩා. ෆ්රොන්ක්ස් එකේ JDM එක කොලිටි වැඩී ලංකාවට නිල වශයෙන් ගේන එකට වඩා.
     
    • Like
    Reactions: Brandy2020