Ram අවුලක් බොලව්..

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    qswi7t.jpg

    machan mage lapeth 8gb g-froce dedicated.. eth usable 3.16gb

    why...????

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    qswi7t.jpg

    machan mage lapeth 8gb g-froce dedicated.. eth usable 3.16gb

    why...????

    උට්ටෝ :angry:
    8GB රැම් තියාගෙන 32bit windows දැම්මේ බොට පිස්සුද :frown:

    64bit එක දාපන් :yes:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක සාමාන්‍ය දෙයක් මචං. ගණිතමය වහයෙන් මෙමරිගණනය කරනන් බයිට් 1024 = මෙගාබයිට් එකයි, මෙගාබයිට් 1024 = ගිගාබයිට් එකයි කියල ගත්තට මෙම ඩිවයිස් හදද්දී උං ඔය අගය 1000 ගානේ වැඩිවෙන්න අරං තමයි උපාංග හදන්නේ. ඒත් ඕඑස් එකෙන් කැල්කිව්ලේට් වෙද්දී 1024 ගානේ හද නිසා අඩුව පෙන්නනවා. හාඩ් ඩිස්ක්වල, පෙන් වල එහෙමත් ගහල තියන ධාරිතාවයට වඩා අඩුවෙන් පෙන්නන්නේ එය හේතුව නිසා තමයි.
     
    රැම් එහෙම නෑ බං :eek:
    ඕක සාමාන්යෙන් කරන්නේ ස්ටෝරේජ් ඩිවයිස් හදන උන්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රැම් එහෙම නෑ බං :eek:
    ඕක සාමාන්යෙන් කරන්නේ ස්ටෝරේජ් ඩිවයිස් හදන උන්

    ටොමිය අද පොඩි ෂොට් එකක් දාලා කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක ගහපන් පොලවේ....... එතකොට ඔක්කොම හරි‍ය‍යි...........:)

    දන්නෑ බන්......බම්ප්....:sorry:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උට්ටෝ :angry:
    8GB රැම් තියාගෙන 32bit windows දැම්මේ බොට පිස්සුද :frown:

    64bit එක දාපන් :yes:

    ube nam OS eka 32-bit nisa thama oya case eka..

    machn ube thiyenna OS eka 32bit.ekata use wenne oya gana thama.
    uba machn OS eka 64bit daganin.nttn aparade ram eken poddai use wenneth.

    ස්තූතියි සහෝදරවරුනි, මන් 64bit දාල බලන්නම් වෙනසක් ඇද්ද කියාලා ;)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    31/33/41 තියන Chipset වගේ බොර්ඩ් එකක්ද එහෙන්ම් බයොස් වලයි අවුල. බ්යොස් අප්ඩේට් එකක් දියන් බොර්ඩ් එකේ මොඩ්ල් එක කියපන් බලන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රැම් එහෙම නෑ බං :eek:
    ඕක සාමාන්යෙන් කරන්නේ ස්ටෝරේජ් ඩිවයිස් හදන උන්

    ඒකත් එහෙමද :dull: මගෙත් පෙන්නන්නේ 3.41 යි නේ බං. :eek: මම හිතාගෙන හිටියේ අර සීන් එක