![]()
machan mage lapeth 8gb g-froce dedicated.. eth usable 3.16gb
why...????



![]()
machan mage lapeth 8gb g-froce dedicated.. eth usable 3.16gb
why...????
![]()
machan mage lapeth 8gb g-froce dedicated.. eth usable 3.16gb
why...????
නෑ බං.. මම VGA එකක් ගහල තියෙන්නෙ.. 2GB..
ඕක සාමාන්‍ය දෙයක් මචං. ගණිතමය වහයෙන් මෙමරිගණනය කරනන් බයිට් 1024 = මෙගාබයිට් එකයි, මෙගාබයිට් 1024 = ගිගාබයිට් එකයි කියල ගත්තට මෙම ඩිවයිස් හදද්දී උං ඔය අගය 1000 ගානේ වැඩිවෙන්න අරං තමයි උපාංග හදන්නේ. ඒත් ඕඑස් එකෙන් කැල්කිව්ලේට් වෙද්දී 1024 ගානේ හද නිසා අඩුව පෙන්නනවා. හාඩ් ඩිස්ක්වල, පෙන් වල එහෙමත් ගහල තියන ධාරිතාවයට වඩා අඩුවෙන් පෙන්නන්නේ එය හේතුව නිසා තමයි.

රැම් එහෙම නෑ බං
ඕක සාමාන්යෙන් කරන්නේ ස්ටෝරේජ් ඩිවයිස් හදන උන්
උට්ටෝ
8GB රැම් තියාගෙන 32bit windows දැම්මේ බොට පිස්සුද
64bit එක දාපන්
ube nam OS eka 32-bit nisa thama oya case eka..
machn ube thiyenna OS eka 32bit.ekata use wenne oya gana thama.
uba machn OS eka 64bit daganin.nttn aparade ram eken poddai use wenneth.


රැම් එහෙම නෑ බං
ඕක සාමාන්යෙන් කරන්නේ ස්ටෝරේජ් ඩිවයිස් හදන උන්
මගෙත් පෙන්නන්නේ 3.41 යි නේ බං.
මම හිතාගෙන හිටියේ අර සීන් එකඒකත් එහෙමදමගෙත් පෙන්නන්නේ 3.41 යි නේ බං.
මම හිතාගෙන හිටියේ අර සීන් එක
ඔව් බං.![]()

