Ram අවුලක් බොලව්..

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    J53DPw.png


    machn mageth aduwen thama pennanne.. samahara unge enawa bit case eka .. 32x dapuwaath kela wenawa .. hebei ee kela willa tikak wenas.. ethanadi godak enthiwai enneii.. oya seen eka hadana widiya danne neh.. because ubath thiyenne 64x neh image eke,,, :(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව් බං. :eek:

    32x nam , lap ekak nam shot ekata ubage ram eka performance walata aran neh saho.... desktop walatath oya case eka enawa ... 64x dapn... nodanna kamata hari wedi hodata hari 86x ehama danna epa... :lol::lol::lol::lol: 86x kiyanneth 32x thama ...



    @crazzy buddy..

    saho ubage pc eke on board vga eka use karanne nethi unata system eken ekata ram eka shared wela thiyenne... ekai oya adu wenne pennanneh.. bios walin hadanna puluwan athi.. try karala nam nethoooo :no::no::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතින් ඒකනේ යකෝ 4GBම පාවිච්චි කරන්න බැරි :growl:
    දුවල ගිහින් දාපන් 64bit එකක් :frown:


    :eek: අඩේ එහෙමත් එකක් නේ :eek: මගේ තියන සමහර පට්ට පරණ සොෆ්ට්වෙයා කෑලි 64 රේ වැඩකරන්නෙ නෑනෙ බං
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: අඩේ එහෙමත් එකක් නේ :eek: මගේ තියන සමහර පට්ට පරණ සොෆ්ට්වෙයා කෑලි 64 රේ වැඩකරන්නෙ නෑනෙ බං

    ඒ මොනවද? drivers ඇරුනම අනික් 32bit ඒවා උනත් වෙනසක් නැතුව නිකන්ම වැඩ කරන්න ඕනේ :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Paging files disable kara kiyala mata nam kisima awlak na.. mechchara programs godak open karagenath 2.5GB wage free..

    මමත් පරණ ලැපේ pagefile disable කරලා තිබ්බේ.....එකම දේ memory ඉවර උනාම ඉවරයි කියනවා වෙන හානියක් නෑ :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ මොනවද? drivers ඇරුනම අනික් 32bit ඒවා උනත් වෙනසක් නැතුව නිකන්ම වැඩ කරන්න ඕනේ :eek:

    1 2003 දී ගත්තු මර්කරි ස්කෑනර් එක :eek: තමයි ප්‍රධාන මචං
    2 තව පොඩි පොඩි ඩොස් සොෆ්ට්වෙයා වගයක් තියනවා :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1 2003 දී ගත්තු මර්කරි ස්කෑනර් එක :eek: තමයි ප්‍රධාන මචං
    2 තව පොඩි පොඩි ඩොස් සොෆ්ට්වෙයා වගයක් තියනවා :eek:

    drivers නම් 64bit වෙන්නම ඕනේ :dull:

    32 ekedi nam oka common problem akak ban e nisa karanna deyak nehe

    ඒක තමයි කුකුලෝ කිව්වේ......i7 නෙවෙයි මොක උනත් 32bit නම් සොරි තමයි :eek:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :) මම කලින් කිව්වා වගේ සමහර chipset වල limitation එක 4GB, ඒකෙත් memory remap feature එක නැත්නම් 4GB ම ගන්න බෑ, දැන් උබේ memory remap එක නෑනේ.
    memory remap කරන්නේ ඕනේ මොකද BIOS එකෙන් PCI adapter එකට පෙළක් address එකක් map කරලා තියෙන්නේ. ඒක remap කරලා තමයි full system memory එක system එකට ගන්නේ නමුත් හැම chipset එකේම ඒක කරන්න බෑ. ඉතින් ඔය Motherboard එක මාරු කරන්න වෙයි. ඕක හොදටම බලාගෙන්න පුලුවන් task manager -> resource monitor -> memory -> hardware reserved එකේදි, ඒකෙ පෙන්වයි hardware එකෙන් යම් කිසි space එකක් අරගෙන තියෙනවා කියලා, අන්න ඒ අරගෙන තියෙන space එක missing space. මේ ප්‍රශ්න නිසා තමයි මම උබට කිව්වේ motherboard එක අරගෙන එතනට ගිහිල්ලා ram ගන්න කියලා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    @crazzy buddy..

    saho ubage pc eke on board vga eka use karanne nethi unata system eken ekata ram eka shared wela thiyenne... ekai oya adu wenne pennanneh.. bios walin hadanna puluwan athi.. try karala nam nethoooo :no::no::no:
    Bios වල නෑ බං..:no: Onboard VGA Disable කරන්න එකකුත් නැහැ..:growl: මහ ෆකේ මදර්බෝඩ් එකක් බං..:sorry:

    Paging files disable kara kiyala mata nam kisima awlak na.. mechchara programs godak open karagenath 2.5GB wage free..
    මැෂිමට, හාඩ් එකට අවුලක් වෙන්නෙ නැද්ද බං ඔහොම කලාට..?

    Onboard vga ekata share karala. Bios walin eka adu karpan weshi :yes:
    Onboard VGA කියල එකක් නෑනේ බං BIOS වල..:(

    mata kiyapn oka lap ekakda destop ekakda?
    lap wala nm onboard vga ynwa.
    ethkota oya ganamai ram eka use wenne.

    dekstop walath okama wenna one
    මේක ඩෙක්ස්ටොප් එකක්..:(
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මෙමේරි රී මැපින් ඔප්ශන් එක නැත්නම් hoisting කියලා ඇත්තේ BIOS wala. :yes::yes: එහෙමත් නැත්නම් මදර්බෝර්ඩ් එක මරු කොරන්ඩැ වෙනවා කොලුවට:dull::dull::rolleyes: