
මම කලින් කිව්වා වගේ සමහර chipset වල limitation එක 4GB, ඒකෙත් memory remap feature එක නැත්නම් 4GB ම ගන්න බෑ, දැන් උබේ memory remap එක නෑනේ.
memory remap කරන්නේ ඕනේ මොකද BIOS එකෙන් PCI adapter එකට පෙළක් address එකක් map කරලා තියෙන්නේ. ඒක remap කරලා තමයි full system memory එක system එකට ගන්නේ නමුත් හැම chipset එකේම ඒක කරන්න බෑ. ඉතින් ඔය Motherboard එක මාරු කරන්න වෙයි. ඕක හොදටම බලාගෙන්න පුලුවන් task manager -> resource monitor -> memory -> hardware reserved එකේදි, ඒකෙ පෙන්වයි hardware එකෙන් යම් කිසි space එකක් අරගෙන තියෙනවා කියලා, අන්න ඒ අරගෙන තියෙන space එක missing space. මේ ප්රශ්න නිසා තමයි මම උබට කිව්වේ motherboard එක අරගෙන එතනට ගිහිල්ලා ram ගන්න කියලා.