මචන්ලා මගේ RAM එකේ අව්ලක් ගිහින් මන් එක මාරු කරලා අලුත් එකක් දැම්ම
මට පොඩි problem එකක් තියනවා
මන් Documnet වල save කරලා තිබ්බ files & Videos වගයක් "F"drive එකේ save වෙලා
එහම වෙන්න පුලුවන්ද බන්සලා .. RAM එක මාරු කලාම file save උන තැන් වෙනස් වෙනවද?
Desktop එකේ තිබ්බ ඒවත් වෙන තැන් වලට ගිහින්
plz හෙල්ප් me ....

ewa na...office eka file wagayak tibba,,ewa serama wana wana than walata gihin...Ram eka dapu buwala Mona hari search parakwat danna hadalada ban nattam 

ko u etakota? dakke na kalekin...