ram pump ගැන දන්නේ කවුද

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මම එකක් හැදුව ඉස්සර. රුපියල් 1000ක් වගේ ගියේ. අගල් 1.5 ප්ලාස්ටික් බට අඩි 3යි Onaway වෑල්ව් එකට විතරයි වැඩි ගානක් යන්නෙ. අපේ ගෙදර ඉස්සරහ තිබුන දොලපාරකට සෙට් කරේ:rofl: අඩි දහයක් විතර උඩට වතුර ආව(තව පුළුවන් ඇති:yes:).දවස් 2ක් විතර ගියාම වතුර එක්ක ගහගෙන එන දේවල් waste waive එකේ රැදිල සම්පූර්ණයෙන් වැහෙන්නෙ නැතිව යනවා. ඇතුලෙ වැලි, දියසෙවෙල වගේ දේවල් පිරෙනව. එහෙම වුනාම මේක නවතිනව. Filter එක් දාල ලොකු එක් හදන්න පුළුවන් නම් අඩි 50ක් උඩට වුනත් එකදිගට නොමිලේ වතුර ගන්න පුළුවන්.:D:yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764

    :yes::yes:
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93

    හදපු ක්‍රමයත් දාපන්කො මචෝ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy

    ලොකු විස්‍තරයක් ලියන්න වෙනව මචන්. Youtube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. වීඩියෝ 5ක් විතර බැලුවම ඔයාටම ගැලපෙන design එකක් ප්ලෑන් කරගන්න පුළුවන්. මට වෙලාවක් ලැබුණු ගමන්ම සම්පූර්ණ විස්‍තරයක් මේකට දාන්නම්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    මේක බලල idea එකක් ගන්න. මම හැදුව එකට ගොඩක් දුරට සමානයි. Plastic Mega Bottle මාත් ගත්තේ. ඒත් යටට දැම්මෙ අගල් 1.5 බටයක්. ඒ වගේම Waste Valve එකට මේකෙ වගේ එකක් කඩෙන් ගත්තෙ නෑ. ටයර් කෑල්ලක් කපල සුපිරි එකක් අපිට හදන්න පුළුවන්. මේකට වඩා ගොඩක් Powerful. ඒ වගේම යට අගල් 1.5 බටය අඩි දෙකක් විතර දුරින් රත් කරල අංශක 30ක් විතර නවලා අගල් 1.5න් අගල් 1ට reducer එකක් දාන්න. ඉතිරි දුර(මීටර් 1.5ක් විතර) අගල් 1 බටයක් දාන්න.(ඒ ටිකත් අගල් 1.5 බටයක් දාන්න පුළුවන් නම් ගොඩක් ලොකු Power එකක් මේකට ගන්න පුළුවන් :D ) මේකට ලොකු බෑවුමක් ඕනි නෑ . අංශක 30-40ක් වගේ ආනතියකින් ගලාගෙන යන වතුර පාරක් ඇති.

    Updates: :D

    Untitled.png

    මේක තමයි මම හැදුවෙ. මේකෙ Waste Valve එක හැදුවෙ ලොකු බටයේ සෘජුකෝණස්‍රාකාර කොටුවක් කපල ඒක සම්පූර්ණයෙන් වැහෙන තරම් ටයර් කෑල්ලක් බෝල්ට් ඇන වලින් ඒ කොටුවේ එක පැත්තකර සවි කරල. දොරක් වගේ. ඒ ටයර් කෑල්ලෙ මැදට තව බෝල්ට් ඇනයක් දාල සාමාන්‍ය අවස්තාවේ තෙයෙද්දී දොර ඇරිල තියෙන්න ඒකට ගැලපෙන බරක් සෙට් කරන්න ඕනි. ඒ කියන්නෙ වතුරෙ පීඩනයට දොර වැහෙන්නත් පීඩනය අඩු වුන ගමන් ඒකෙ බරට දොර ඇරෙන්නත්. පොඩියට තියෙන්නෙ අගල් භාගෙ බට. මට පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරේ මචන්. හදල බලන්න. මේකට නම් පොඩි වතුර පාරක් හොදටම ඇති.
     
    Last edited:

    View attachment 106992

    :love::love::love: