RAM shortage ඵක නිසා phones, laptop, PC මිළ තවත් ඉහළට..🛑

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    36caefe5f7ba7e8bc3b79a6f7be89fdex.jpg
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    oya parana RAM recycle karanna barida? ape gedarama tibba 7-8k ( xp generation)
    අපොයි පුළුවන් බන්. අර LED එකතු කරලා ලයිට් වැල් හදනවා වගේ RAM එක දිගට පුට්ටු කරලා ඕන ප්‍රමාණයේ එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලැප්ටොප් එකේ CD Drive එක ගලවල එතන සිදුරෙන් RAM වැල ලැප්ටොප් එකට පාස්සන්න තියෙන්නේ. :cool:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,924
    6,578
    113
    ගග අද්දර
    පරණ රැම් වලින් මිශ්‍රණයක් හදලා, රැම් හිග තැන් වලට පුරවලා රැම් අවශ්‍යතාව නැති කරන්න.
    සතියක් අවශ්‍ය නම්, සතියක් ගන්න එපා, දවස් දෙකෙන් ඉවර කරන්න.
     
    • Haha
    Reactions: Tanto

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඕකට අැත්තම හේතුව චීන්නු rare earth ban කරපු ඵක වෙන්න පුළුවන්..
    පිස්සුද බන්. Ram manufacturing එකට අවුලක් නැහෑ. අර ලෙබ්බේ AI Data centre වලින් ඒ ඔක්කෝම ගන්නවා. උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ ඒකේන්. Bubble එක bust වෙනකම් ඔහොම තමා.
     
    • Like
    Reactions: War Fighter

    vito

    Well-known member
  • May 5, 2008
    10,948
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    AI data center hadanna thiyana demand eka nisa consumer market ekata ena amount eka adui
    ithin dram chips use wena hama ekakatama oka balapaanawa
    dram market eken over 90% supply karanne company 3k. unta waasi current manufacturing levels thiyaagena yana eka
     
    • Like
    Reactions: War Fighter

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    ඔව් බන්... අපිට mail එකක් දාලා තිබුනා warehouse එකෙන් දවස් කීපයකට කලින්
    device ඔක්කොම වගේ වැඩි වුනා

    samsung charger එක 4700 ඉදන් 5300ට
    කොහෙද වැඩ කරන්නේ කියලා අහන්න එපා, ලංකාවේ වැඩියෙන්ම devices sell වෙන franchise එකක් කියමුකෝ