අපොයි පුළුවන් බන්. අර LED එකතු කරලා ලයිට් වැල් හදනවා වගේ RAM එක දිගට පුට්ටු කරලා ඕන ප්රමාණයේ එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලැප්ටොප් එකේ CD Drive එක ගලවල එතන සිදුරෙන් RAM වැල ලැප්ටොප් එකට පාස්සන්න තියෙන්නේ.oya parana RAM recycle karanna barida? ape gedarama tibba 7-8k ( xp generation)

Awlk nah GTA6 PC ena kale weddi adu wunoth athi.
2027 wnkn tyei kynwa.
පිස්සුද බන්. Ram manufacturing එකට අවුලක් නැහෑ. අර ලෙබ්බේ AI Data centre වලින් ඒ ඔක්කෝම ගන්නවා. උන්ට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ ඒකේන්. Bubble එක bust වෙනකම් ඔහොම තමා.ඕකට අැත්තම හේතුව චීන්නු rare earth ban කරපු ඵක වෙන්න පුළුවන්..
මගේ රැම් එක 2TBකුජීත විදිහට ලැප් RAM එක 48GB upgrade කරගත්ත16+32![]()
මගේ රැම් එක 2TB
හාඩ් එක හැටියට මම යූස් කරන්නෙත් ඒක
nonvolatile