RAMUWA අතික්‍රමණ (පාඨමාලා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කොහේද බං එහෙම තිබුණෙ? එහෙනම් පොරගෙ තාත්ත සුප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න එපැයි? ඌයි උගේ තාත්තයි පෙරෙල්මාන් ඩබල වගේ ප්‍රසිද්ධ වෙයි නෙ එහෙනම්? පොරගෙ තාත්තා මොනවා කරන කෙනෙක් ද?

    අඩෝ උගෙ තාත්තට පුළුවන්ලු ජ්‍යාමිතික ගානක් එක සැරයක් කියවලා හිතින් රූප සටහන් ඇදලා හිතින්ම විසදන්න 😲අපි කොල ඉරෙනකල් මොන හු#තක්ද කෙරුවෙ කියලා හිතෙනවා 😣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    කොහේද බං එහෙම තිබුණෙ? එහෙනම් පොරගෙ තාත්ත සුප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න එපැයි? ඌයි උගේ තාත්තයි පෙරෙල්මාන් ඩබල වගේ ප්‍රසිද්ධ වෙයි නෙ එහෙනම්? පොරගෙ තාත්තා මොනවා කරන කෙනෙක් ද?
    පොරගෙ තාත්තා skeptic කියලනන් කිවුව වීඩියෝ වල. මං ලගදි ඒවා බැලුවෙ නෑ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කොහේද බං එහෙම තිබුණෙ? එහෙනම් පොරගෙ තාත්ත සුප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න එපැයි? ඌයි උගේ තාත්තයි පෙරෙල්මාන් ඩබල වගේ ප්‍රසිද්ධ වෙයි නෙ එහෙනම්? පොරගෙ තාත්තා මොනවා කරන කෙනෙක් ද?
    උගෙ සයිට් එකට ගිහින් පලවෙනි වීඩියෝ එකේ පොඩි කොටසක් බලපන්කො.ඌ එහෙම කියනවා බන්
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,854
    113
    Cenon
    cenon.com
    1630650991810.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහේද බං එහෙම තිබුණෙ? එහෙනම් පොරගෙ තාත්ත සුප්‍රසිද්ධ ගණිතඥයෙක් වෙන්න එපැයි? ඌයි උගේ තාත්තයි පෙරෙල්මාන් ඩබල වගේ ප්‍රසිද්ධ වෙයි නෙ එහෙනම්? පොරගෙ තාත්තා මොනවා කරන කෙනෙක් ද?
    උගේ තාත්තා ගණිතය පිළිබඳ කෙනෙක් තමයි. ඌ වීඩියෝ ඒකක ඒක කියනවා.. නිකන් යන්තං වගේ