
"ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.TFS සහෝ.ආනන්ද අබේනායකගෙ ටෙලි ඩ්‍රාමාස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. පට්ට ටෙලි ඩ්‍රාමාස් තමයි ඉතින් ආයෙ.
"ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.

panditha podi un denna mathakadaTFS සහෝ.ආනන්ද අබේනායකගෙ ටෙලි ඩ්‍රාමාස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. පට්ට ටෙලි ඩ්‍රාමාස් තමයි ඉතින් ආයෙ.
"ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.
ලගදීම දායි බන් ඒකත්
පොඩි වුණාට පට්ට රගපෑම් ඒවා. දැන් කාලෙ ටෙලි නාටකවල රගපාන අලුත් පරපුරේ කියන ලොකු උන්ට වඩා දාස් ගුණයකින් හොදයි ඒ රගපෑම්.panditha podi un denna mathakada![]()
![]()
![]()


ඕකේ බිමල්ට සිහිය නැතිවෙලා ආයේ එද්දි නෝනා වෙන කෙනෙක් බදිනවා නේද?TFS සහෝ.ආනන්ද අබේනායකගෙ ටෙලි ඩ්‍රාමාස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. පට්ට ටෙලි ඩ්‍රාමාස් තමයි ඉතින් ආයෙ.
"ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.
අර ගෑනිට උගෙන් ලමයෙක් ලැබෙන්ඩ තිබ්බා වගෙත් ,මතකයි බං .ඕකේ බිමල්ට සිහිය නැතිවෙලා ආයේ එද්දි නෝනා වෙන කෙනෙක් බදිනවා නේද?
නෑ උෟට අැක්සිඩන්ට් ඵකෙන් පස්සෙ හැමදෙයක්ම අමතක වෙනවා..ඊට පස්සේ ඉබාගාතේ අැවිදිනවා..ඵහෙම ගිහින් තමා වෙන ගේක වැඩ කරන්න සෙට් වෙන්නෙ.ඒ ගෙදර ඉන්නෙ අර පොඩි කොල්ලො දෙන්නයි අම්මයි.උෟට උගේ නමවත් මතක නැති නිසා මුලින් උෟව ඒ ගෙදරිනුත් ඵළවනවා..ඔක්කොම කථාව කියනවට වඩා මේක බලලම හිටපන්.මේ වගේ ටෙලිනාට්‍යනම් අායේ හැදෙන්නේ නෑ ලංකාවේ.ඒ තරම් සුපිරි.ඕකේ බිමල්ට සිහිය නැතිවෙලා ආයේ එද්දි නෝනා වෙන කෙනෙක් බදිනවා නේද?
panditha podi un denna mathakada![]()
![]()
![]()