Ramya Suramya (රම්‍ය සුරම්‍ය) Sinhala Teledrama | Ananda Abeynayake

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    TFS සහෝ.:)(y) ආනන්ද අබේනායකගෙ ටෙලි ඩ්‍රාමාස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. පට්ට ටෙලි ඩ්‍රාමාස් තමයි ඉතින් ආයෙ. :love: "ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,707
    113
    TFS සහෝ.:)(y) ආනන්ද අබේනායකගෙ ටෙලි ඩ්‍රාමාස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. පට්ට ටෙලි ඩ්‍රාමාස් තමයි ඉතින් ආයෙ. :love: "ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.

    ලගදීම දායි බන් ඒකත් :love:(y)

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    panditha podi un denna mathakada :love2: :love2: :love2:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ලගදීම දායි බන් ඒකත් :love:(y)

    එළ එළ :love2:(y)

    panditha podi un denna mathakada :love2: :love2: :love2:
    පොඩි වුණාට පට්ට රගපෑම් ඒවා. දැන් කාලෙ ටෙලි නාටකවල රගපාන අලුත් පරපුරේ කියන ලොකු උන්ට වඩා දාස් ගුණයකින් හොදයි ඒ රගපෑම්. :D:love:
    ------ Post added on Jul 5, 2023 at 8:29 PM
     
    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    TFS සහෝ.:)(y) ආනන්ද අබේනායකගෙ ටෙලි ඩ්‍රාමාස් ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. පට්ට ටෙලි ඩ්‍රාමාස් තමයි ඉතින් ආයෙ. :love: "ජීවිතයට ඉඩදෙන්න" ටෙලි ඩ්‍රාමා එක නැද්ද හොයාගන්න? බිමල් ජයකොඩියි,චාන්දනී සෙනෙවිරත්නයි රගපාපු එක.
    ඕකේ බිමල්ට සිහිය නැතිවෙලා ආයේ එද්දි නෝනා වෙන කෙනෙක් බදිනවා නේද?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඕකේ බිමල්ට සිහිය නැතිවෙලා ආයේ එද්දි නෝනා වෙන කෙනෙක් බදිනවා නේද?
    අර ගෑනිට උගෙන් ලමයෙක් ලැබෙන්ඩ තිබ්බා වගෙත් ,මතකයි බං .😵😵😵
    ශුවර් නැ
    බලපංකෝ අවුරුදු 17 ක් 18කට ඉස්සර බලපු ටෙලිඩ්‍රාමා තාම අපේ මතකෙ තියන හැටි.🥰🥰🥰🥰🥰🥰
    ඒකට දැන් ඒවා
    ඊයේ වෙච්චදේ අද මතක නෑ 🥲🥲🥲🥲
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    ඕකේ බිමල්ට සිහිය නැතිවෙලා ආයේ එද්දි නෝනා වෙන කෙනෙක් බදිනවා නේද?
    නෑ උෟට අැක්සිඩන්ට් ඵකෙන් පස්සෙ හැමදෙයක්ම අමතක වෙනවා..ඊට පස්සේ ඉබාගාතේ අැවිදිනවා..ඵහෙම ගිහින් තමා වෙන ගේක වැඩ කරන්න සෙට් වෙන්නෙ.ඒ ගෙදර ඉන්නෙ අර පොඩි කොල්ලො දෙන්නයි අම්මයි.උෟට උගේ නමවත් මතක නැති නිසා මුලින් උෟව ඒ ගෙදරිනුත් ඵළවනවා..ඔක්කොම කථාව කියනවට වඩා මේක බලලම හිටපන්.මේ වගේ ටෙලිනාට්‍යනම් අායේ හැදෙන්නේ නෑ ලංකාවේ.ඒ තරම් සුපිරි.

    panditha podi un denna mathakada :love2: :love2: :love2:

    ළමයි නැති උන්‍ටත් ළමයි හදන්න අස හිතෙනව උන් දෙන්නගේ වැඩ ටික දැක්කහම.❤️