Ranaviru Puthuta!

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
2m2gw7o.jpg

Me nirmanaya me wage upanna siya dahasak daruwanta upaharayak ma weva!
 
  • Like
Reactions: nwnbs and ronsilva

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරි අගනා තේමාවක්, අත්තෙනම ලොකු උපහාරයක්. පදවැල ගෙනෙන ප්‍රතාපය, ගාම්භීරත්වය හරිම ඉහලයි. අපූරුයි.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එඩිතර මවකගේ මුවින් පිටවෙන තේජාන්විත හඬ..

චිත්ත විකුම් බල මහිමය මතින් සියලු බර උසුලා දිවි ගමනට තම රණවිරු සැමියාගෙන් උකහා ගන්නා වෙර වීර්ය ...

ඉතාමත් සාර්ථක පද පෙලක්..සංවේදීව පෙල ගැස්සූ නිර්මානය හරිම හැඟුම්බරයි....

දිගටම ලියන්න ..ඔබට ජය.....
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
එඩිතර මවකගේ මුවින් පිටවෙන තේජාන්විත හඬ..

චිත්ත විකුම් බල මහිමය මතින් සියලු බර උසුලා දිවි ගමනට තම රණවිරු සැමියාගෙන් උකහා ගන්නා වෙර වීර්ය ...

ඉතාමත් සාර්ථක පද පෙලක්..සංවේදීව පෙල ගැස්සූ නිර්මානය හරිම හැඟුම්බරයි....

දිගටම ලියන්න ..ඔබට ජය....

Thanks, obe adahas mata godak watinawa. Sthuthi obata.
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
දිවිය පුද නොකලත්, තම අත්, පා, දෑස්, උපන් මව් බිම වෙනුවෙන් පුද කල මෙවැනි වීර පුතුන් රැසක් රණවිරු සෙවනේදී මා දුටුවා. එදා දෑසින් කඩාගෙන ආපු කඳුළු සඟවන්නට මා උත්සාහ කලේ නැහැ. ඔබේ නිර්මාණය දුටුවම නැවතත් මගේ සිත දිව ගියේ ඒ මතකය දෙසටයි.

අපූරුයි.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Thanks Crishanthi. Mata me Puthalata karanna pulwan de awamai. Kopamana ape daruwo asarana unada ? me kalakanni udden. Oyage sanwedi hithata meya danuna num mage nirmanaya sarthaki kiyala mata hithenne. Oyala wage aya apita loku haiyak. Mage wayasata mama vidi de apamani. Eva thamai me vidiyata liavila eliyata enne. Godak sthuthi obata. Mata puluwannam kiyanna me vidiyata sinhala akuru oya liyanne kohomada. Mama word eken liyala paste kalama meke watenne mehemai. [FONT=&quot]s~wSwQyQ obt.[/FONT]
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රටදැය වෙනුවෙන් මහත් අභිමානයෙන් තම දරුවන් කැප කල උදාර මවකගේ හදවත් හැර පෙන්වීමක්...

ඔවුන්ට අප සදා ණය ගැතියි
අපූරු සංවේදි නිර්මාණයක්
 
Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Thanks Crishanthi. Mata me Puthalata karanna pulwan de awamai. Kopamana ape daruwo asarana unada ? me kalakanni udden. Oyage sanwedi hithata meya danuna num mage nirmanaya sarthaki kiyala mata hithenne. Oyala wage aya apita loku haiyak. Mage wayasata mama vidi de apamani. Eva thamai me vidiyata liavila eliyata enne. Godak sthuthi obata. Mata puluwannam kiyanna me vidiyata sinhala akuru oya liyanne kohomada. Mama word eken liyala paste kalama meke watenne mehemai. [FONT=&quot]s~wSwQyQ obt.[/FONT]

චාන්දනී, මෙය ඔබගේ පුද්ගලික අත්දැකීමක්දැයි මා දන්නේ නැහැ, හැබැයි මේ රණවිරුවන් වෙනුවෙන් අපට කලහැකි දේ බොහෝයි. ඔබට අවශ්‍ය නම් වැඩි විස්තර ලබා දෙන්න පුළුවන්. ඔබට රණවිරු සෙවනට යන්නත් උදව් කරන්න පුළුවන්.

සිත ධෛරර්‍යමත් කරගන්න.

එසේම සිංහල අකුරු ලිවීම සඳහා මෙම ලින්ක් එකෙන්, fonts down load කර ගෙන, එහි තිබෙන උපදෙස් අනුව install කරගන්න.

http://www.info.lk/slword/kaputaunicode.htm

ඊට පසුව අකුරු පාවිච්චි කරන හැටි ඔබට කියන්නම්. මට PM කර ඔබගේ email ලිපිනය දුන්නොත්, ඉතා පහසු ලෙස ඉස්පිලි පාපිලි ආදිය පාවිච්චි කල හැකි keyboard එක ඔබට email කර එවන්නම්.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Thanks Crishanthi. Mata me Puthalata karanna pulwan de awamai. Kopamana ape daruwo asarana unada ? me kalakanni udden. Oyage sanwedi hithata meya danuna num mage nirmanaya sarthaki kiyala mata hithenne. Oyala wage aya apita loku haiyak. Mage wayasata mama vidi de apamani. Eva thamai me vidiyata liavila eliyata enne. Godak sthuthi obata. Mata puluwannam kiyanna me vidiyata sinhala akuru oya liyanne kohomada. Mama word eken liyala paste kalama meke watenne mehemai. [FONT=&quot]s~wSwQyQ obt.[/FONT]

සහෝදරී, මෙන්න මෙතැන තියෙනවා සිංහල unicode ගන්න පුළුවන් link එක..එතනින් අකුරු download කර ගන්න..

http://www.mediafire.com/?nzvmkijmdwd

ඊට පස්සේ සිංහල මේ විදිහට ලියන්නත්..කියවන්නත් පුළුවන් වෙයි..

ගැටලුවක් තිබේ නම් මට pm එකක් එවන්න.....

ඔබට ජය..

**සමාවෙන්න...මං දැක්කේ නෑ අපේ ක්‍රිෂාන්ති සහෝදරිය ඔබට එය ලබා දී තිබෙන බව....ඔන්න ඕකනේ අපේ සෙනෙහස හා බැඳිම කියන්නේ..ඕකට ඉතින් සීමා පවුරු නෑ**........
 
Last edited: