උඹලා අහලා ඇතිනේ පලාත් ආදයම් එකට ඉඩමෙ වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා කියලා. ඕක ගනන් කරන්නේ ඉඩමේ වටිනාකමේ මුල් ලක්ශෙට 3000යි, ඉතුරු ලක්ශ ටිකට 4000යි කියලා. ඉතින් උදා:
ඉඩම + නිවස ලක්ශ 50යි නම් 3000 + 4000 x 49 = 199,000යි මුද්දර ගාස්තුව.
ඉතින් කොටි 2 3ක ඉඩම + ගෙදර තියෙනවානම් කට්ටිය කරන්නෙ ඕකේ මුද්දර ගාස්තු අඩු කරන්න අඩු ගානක් ඔප්පුවේ ලියලා දෙන එක.
ගොඩක් උන් දන්නෙ නැති දේවල් ටික තමා,
විකුනුම් කරයක්නම් උඹට ඉඩම ගත්ත ගාන වැඩක් නෑ, ඉඩමේ ඇත්ත තක්සේරු වටිනාකමට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා. ඒ කියන්නෙ උඹ ඉඩම ලක්ශ 50ට ගත්තත් ඉඩම ඇත්තටම ගෙදරත් එක්ක ලක්ශ 100 නම්, ලක්ශ 100ට මුද්දර ගාස්තු ගෙවන්න ඕනා.
අනිත් එක තමා, ඔප්පුව 100% valid වෙන්න පලාත් ආදයමේ seal එක වදින්න ඕනා. ඒක වදින්නනම් ඒක උන් ගාවට යන්න ඕනා. ඒක ගියා කියන්නෙ උන් අනිවා චෙක් කරනවා මුද්දර ගාස්තු හරි විදියට ගහුවද කියලා.
සමහර අය ඔය උඩ කියන එක නොකර ඕක නිකන් land registrar ගාවට ගිහින් register කරනවා. ඒකේ ආතල් එක තමා ඔය පලාත් ආදාය්ම් සෙට් එක ඕක මාසෙන් මාසෙට් check කරලා, එහෙම උන්ගෙ seal නැති ඒවා අරන් යනවා, අරන් ගිහින් උන්ට ලියුම් ගහනවා මුද්දර ගාස්තු ගෙවපන් කියලා.
ඉතින් කොහෙන් ගියත් ඕක බේරන්න බෑ. ලොයර් කාරයා මොනා කිව්ව්වත් අනිවා පලාත් ආදයම් එකට මාට්ටු වෙනවා. මාට්ටු උනා කියන්නෙ හිඟ මුදලයි දඩයකුයි කියන දෙකම ගෙවන්න වෙනවා.
ඉතින් හොඳම දේ තමා ඉඩම් ලියාගන්න කලින් හරියට estimate එකක් පලාත් ආදයමේන් කරන් අදාල හරි මුද්දර ගාස්තුව ගෙවන එක. ගෙයක් තියෙන එකක් නම්, ගෙදර ගොඩක් පරන, අබලන්නම් estimate එකට ඉඩමේ size එක විතරයි බලන්නෙ.

Last edited:
aththak... un gawa map ekakma thiyenawa avarage price dala estimate karala...