Random කතා - කාලය මැව් වෙනසක අරුමේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113

    මොරටුව යුනි ගිය කට්ටිය හරි, ගිය කට්ටිය දන්න කට්ටිය හරි දන්නව ඇති එහෙ ප්‍රධාන වලි ජාති 2ක් තිබ්බ කියලා. එකක් ඇවිල්ල NDT වලිය, අනික කොළඹ/මාතර ගැට්ට. අපි ඕකෙ ඉන්න කාලේ, ඒ කියන්නේ 2006 කාලේ මාතර/කොළඹ වලිය තමා ලොකුවට තිබ්බේ. NDT උන් එක්ක මාරාගන්න වෙලාවක් තිබ්බෙ නෑ. යුනි එක කාලෙන් කාලෙට වහලත් තිබ්බ ඔය වලි නිසා. ඔය වලි යන්නේ කොළඹ මාතර ස්කූල් වලට ගිය උන් සහ උන්ට සපොර්ට් කරන සෙට් අතර. කොටින්ම නයි වයිරයෙන් ඉන්නේ. ලෙක්චර් එකකට ගියත් දෙපැත්තෙ තමා වාඩි වෙන්නේ. ඔය වලි වලට හැම එකාම ගියේ නෑ. ප්‍රධාන වලි කාරයෝ කීපයක් හිටියා. සමහර උන් ඕව ගැන කිසි අවුලක් නැතුව හැම එකත් එක්කම හොදට කතා කර කර හිටියා.

    කොහොමහරි කැරිම ආතල් එක තමා අවුට් වෙලා අවුරුදු කීපයක් ගිහින් කොලඹ බිග් මැච් වල ෆොටෝ දැක්කම මෙන්න යකෝ කොළබ ස්කූල් ගිය පලියට මිනි මරාගන්න හදපු උනුත් ඉන්නව. ටිකක් හොයලා බැලුවම උන්ගෙ ලමයි දැන් යන්නෙ කොළඹ ඒවටලු 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    ane manda api nam ehema gati gaha gena waafi une na lecture wala
    Haha umba sira dial ekak machan issara. Umba DK dabala hama ekath ekkama supiriyatama set wela hitye. Umbala wage set ekakma hitiya ehema oya gati aul nathi.:yes::yes:
    Umbata Samiruwa mathakada? E hukanna guti kai kiyala bayatama depaththema un ekey indala wali welawata shape ekey mathara un ekka set una :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Umbata mathaka nadda ENTC 1 ekey right side hitiye colombo un, left side ekey issara gaanu tikai (puka dena unui) piti passe mathara un.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    loku mathakayak na ban. mama wadi Pura hitiye gedara ne. jaka ge lec wage attendance aniwarya ewata witharayi awe
     
    • Love
    Reactions: tharakaf

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    වලි වෙනයි

    ඒත් දකුනේ බේසිකයොන්ව ආශ්‍රය කරද්දි සැලකිල්ලෙන් ආශ්‍රය කරපන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f385a364e6150695a6139415f50673d3d2d3835353637363532352e313630383531643532323138383338363830333431333738313238332e676966
     
    • Haha
    Reactions: vito

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මොරටුව යුනි ගිය කට්ටිය හරි, ගිය කට්ටිය දන්න කට්ටිය හරි දන්නව ඇති එහෙ ප්‍රධාන වලි ජාති 2ක් තිබ්බ කියලා. එකක් ඇවිල්ල NDT වලිය, අනික කොළඹ/මාතර ගැට්ට. අපි ඕකෙ ඉන්න කාලේ, ඒ කියන්නේ 2006 කාලේ මාතර/කොළඹ වලිය තමා ලොකුවට තිබ්බේ. NDT උන් එක්ක මාරාගන්න වෙලාවක් තිබ්බෙ නෑ. යුනි එක කාලෙන් කාලෙට වහලත් තිබ්බ ඔය වලි නිසා. ඔය වලි යන්නේ කොළඹ මාතර ස්කූල් වලට ගිය උන් සහ උන්ට සපොර්ට් කරන සෙට් අතර. කොටින්ම නයි වයිරයෙන් ඉන්නේ. ලෙක්චර් එකකට ගියත් දෙපැත්තෙ තමා වාඩි වෙන්නේ. ඔය වලි වලට හැම එකාම ගියේ නෑ. ප්‍රධාන වලි කාරයෝ කීපයක් හිටියා. සමහර උන් ඕව ගැන කිසි අවුලක් නැතුව හැම එකත් එක්කම හොදට කතා කර කර හිටියා.

    කොහොමහරි කැරිම ආතල් එක තමා අවුට් වෙලා අවුරුදු කීපයක් ගිහින් කොලඹ බිග් මැච් වල ෆොටෝ දැක්කම මෙන්න යකෝ කොළබ ස්කූල් ගිය පලියට මිනි මරාගන්න හදපු උනුත් ඉන්නව. ටිකක් හොයලා බැලුවම උන්ගෙ ලමයි දැන් යන්නෙ කොළඹ ඒවටලු 🤭 🤭

    Ado ehemada? Ubath DS gihin 2007 nov wenakan ENTC neda hitiye?
     
    • Haha
    Reactions: tharakaf