ඉතින් මචන්ලා දන්නවනේ ජෙප්පො කියන විදියට මමත් 5000 කෑලි වලට කැම්පෙන් කරපු ඩයල් එකක් කියලා. ඉතින් රනිලා පැරදුනාට අපිට හොඳට ගෙව්වා. ඉතින් මම ඒ සල්ලි ටික එකතු කරලා Asterix and Obelix පොත් සෙට් එක ගත්තා. මෙතන පොත් 40ක් තියෙනවා. තව 2ක් තියෙනවා හොයාගන්න.
ඉතින් මට හිතුනා මගේ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න.
මින්පස්සෙ කවුරුහරි ඔයලාගෙන් ඇහුවොත් "කඩේ ගිහින් උඹට මොනාද ලැබුනේ?" කියලා , කනට ගහලා මේ පොස්ට් එක පෙන්නන්න.
කලින් කැම්පේන් සල්ලි වලින් ගත්ත ටින් ටින් පොත් ගැන ත්රෙඩ් එක පහල
https://elakiri.com/threads/random-කතා-පොත්-කැසිල්ලට-බෙහෙත්-ටින්-ටින්-series.2153737/

ඔන්න බලහන්කො