Random කතා - කැම්පෙන් සල්ලි වලින් පොත් ටිකක් ගත්තා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,682
    75,772
    113
    ඉතින් මචන්ලා දන්නවනේ ජෙප්පො කියන විදියට මමත් 5000 කෑලි වලට කැම්පෙන් කරපු ඩයල් එකක් කියලා. ඉතින් රනිලා පැරදුනාට අපිට හොඳට ගෙව්වා. ඉතින් මම ඒ සල්ලි ටික එකතු කරලා Asterix and Obelix පොත් සෙට් එක ගත්තා. මෙතන පොත් 40ක් තියෙනවා. තව 2ක් තියෙනවා හොයාගන්න.

    ඉතින් මට හිතුනා මගේ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න.

    මින්පස්සෙ කවුරුහරි ඔයලාගෙන් ඇහුවොත් "කඩේ ගිහින් උඹට මොනාද ලැබුනේ?" කියලා , කනට ගහලා මේ පොස්ට් එක පෙන්නන්න.











    කලින් කැම්පේන් සල්ලි වලින් ගත්ත ටින් ටින් පොත් ගැන ත්‍රෙඩ් එක පහල


    https://elakiri.com/threads/random-කතා-පොත්-කැසිල්ලට-බෙහෙත්-ටින්-ටින්-series.2153737/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,682
    75,772
    113
    ammata dildo ekak gate nada?
    උඹේ අම්ම මම ඇහුවාම එපා මගේ එක ඇති කිව්ව. ඒ නිසා බොරුවට ගත්තෙ නෑ. බොරුනම් උඹේ අම්මගෙන් අහලා බලපන් 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,682
    75,772
    113
    Owa kiyawanna wela thiyenawada ban.
    ඇත්තම කතාව තාම ටින් ටින් පොතක්වත් ඇරලා බැලුවෙ නෑ. ආසාවට බන් ගත්තේ. පොඩි කාලේ තිබ්බ ආසවල් සල්ලි තිබ්බෙ නැති නිසා කරගන්න බැරි උනා.

    අකුරු කියවන්න පුලුවන් එක බයියෙක් හරි ඉන්න එක කොච්චර දෙයක්ද 🥰
    :sorry:
    ------ Post added on Oct 9, 2024 at 3:17 PM
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,694
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්තම කතාව තාම ටින් ටින් පොතක්වත් ඇරලා බැලුවෙ නෑ. ආසාවට බන් ගත්තේ. පොඩි කාලේ තිබ්බ ආසවල් සල්ලි තිබ්බෙ නැති නිසා කරගන්න බැරි උනා.


    :sorry:
    ------ Post added on Oct 9, 2024 at 3:17 PM
    Mage laga tibba tintin poth okkoma donate kara 2001 wage wenna athi gatte. A kale oya pissuwa thama tibbe
     
    • Wow
    Reactions: tharakaf

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,914
    113
    අසාධාරණ සල්ලි වලින් කෑවොත් ලේ බඩ. පොත් අරන් කියෙව්වොත් ඔළුවෙ කැක්කුම :( ඔන්න බලහන්කො
     
    • Haha
    Reactions: kasun090354t

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩෝ මාත් පට්ට ආසයි කොමික්ස් කියවන්න.. ඕකෙ පබ්ලිශර් කවුද බන්? ඔරිජිනල් එකමද? ගාන කීයද පොත් ඔක්කොටම?
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,594
    113
    නිධානයක් උඩ
    මේ පොත අරගෙන කියවපං
    IMG_1184.jpeg
     
    • Haha
    Reactions: Voldemort Bro