අඩෝ මේක ලංකාවට විතරක් අදාල දෙයක්ද? නැත්තන් වෙන රටවලත් මේවගේ සීන් තියෙනවද? වාහන ගත්තත් ස්කුල් බැජ් එක ගහන් යනවා, කඩෙට ගියත් ස්කුල් ටිශර්ට් එක නැත්තන් කැම්පස් ටීශර්ට් එක ගහන් යනවා. කොටින්ම අවුරුදු 13න් එහාට ඉස්කෝලෙම ඇලිල ඉන්න සීන් එකක්.
මමනම් හිතන්නේ තමුන් ජීවිතේ ජයගත්ත කියන එකට හොදම සාධකයක් තමා.
"මම ගියෙත් අහවල් ඉස්කෝලෙට" කියනවට වඩා "අහවලා ගියෙත් මේ ඉස්කෝලෙට තමා" කියන ලෙවල් එකට එන එක.

