Random කතා - නාන්නාදුනන කෙනෙක් ඇමතුමක් ගන්ඩ ජංගමේ ඉල්ලුවම දෙනවද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    පාරෙ තොටේදී, බස් එකේදි, කෝච්චියේදි , කොටින්ම කඩපිලක උනත් නන්නාදුනන කෙනෙක් ෆෝන් එක දෙනවද කෝල් එකක් ගන්ඩ කියලා ඉල්ලුවොත් දෙනවද?

    සමහරුන්ගේ මූන බලාගෙන දෙන්ඩ බෑ කියන්නත් බෑ. හොඳට ඇඳගෙන පැලඳගෙන. සමහරු ඔෆිස් යනවා වගේත්. හොරු පෙනුමත් නෙවෙයි. ඒත් විස්වාස කරන්ඩ බෑ.

    මුන් ෆෝන් එක ඉල්ලගෙන මොන මොන උන්ට ගන්නවද දන්නෙ නෑ. කියන්නෙ නම් අම්මට/ගෙදරට ගන්නවා කියලා.

    කෝල් එක ගන්න ෆෝන් එක දුන්න්ම අරගෙන දුවන්ඩත් පුලුවන්. සමහරවිට ඒ ගන්න කෝල් නිසා කුඩු සීන් වලට නිකන් මාට්ටු වෙන්නත් පුලුවන්.

    උබල මොකො කරන්නේ ඒ වගේ අවස්තාවල මනුශ්‍යත්වය පැත්තකින් තියලා මොලෙන් තීරන ගන්නවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847

    උදව් කරන්න ගිහින් කාල තියෙන පරිප්පු වල හැටියට මමනම් කෙලින්ම බෑ කියනවා.
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Yh maath eka paarama kiyanna giye denne nehe kiyala
    But then mata matak wuna man few years back ol class yana kaale class ekak asse hitiya uncle kenekgen illuwa and he gave it to me ...I mean mage age eke nm oonima ekekta deyi ithin ...
    As i remebered that instance my final answer would be "depends on the person"
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    මට පාරට බැස්සොත් උදව් කරන්න කාව හරි සෙට් වෙනවා. ගොඩක් වෙලාවට කෑම ඉල්ලන සීන් තමා. ඔය වගේ එකක් නන් සෙට් වෙලා නෑ ඒත් උනොත් ඇත්තටම සල්ලි කියක් හරි දෙනවා communication එකකින් ගන්න කියලා. ඉල්ලන් මාමයිට් ගාගන්න සීන් එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා ඔය සීන්.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පාරෙ තොටේදී, බස් එකේදි, කෝච්චියේදි , කොටින්ම කඩපිලක උනත් නන්නාදුනන කෙනෙක් ෆෝන් එක දෙනවද කෝල් එකක් ගන්ඩ කියලා ඉල්ලුවොත් දෙනවද?

    සමහරුන්ගේ මූන බලාගෙන දෙන්ඩ බෑ කියන්නත් බෑ. හොඳට ඇඳගෙන පැලඳගෙන. සමහරු ඔෆිස් යනවා වගේත්. හොරු පෙනුමත් නෙවෙයි. ඒත් විස්වාස කරන්ඩ බෑ.

    මුන් ෆෝන් එක ඉල්ලගෙන මොන මොන උන්ට ගන්නවද දන්නෙ නෑ. කියන්නෙ නම් අම්මට/ගෙදරට ගන්නවා කියලා.

    කෝල් එක ගන්න ෆෝන් එක දුන්න්ම අරගෙන දුවන්ඩත් පුලුවන්. සමහරවිට ඒ ගන්න කෝල් නිසා කුඩු සීන් වලට නිකන් මාට්ටු වෙන්නත් පුලුවන්.

    උබල මොකො කරන්නේ ඒ වගේ අවස්තාවල මනුශ්‍යත්වය පැත්තකින් තියලා මොලෙන් තීරන ගන්නවද?
    Podi wadakata kotuwata giya wele kellek awilla call ekk Ganna ahuwa. 4n eka off wela kiyala. Mn ithin dunna. Eki call eka Ganna poddata ehata giya mn hithuwe hari thama kiyala. Math passenma giya 😂.

    Passe kaiyak gahagena idala bus ekatath Dala math gedara awa.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    මට පාරට බැස්සොත් උදව් කරන්න කාව හරි සෙට් වෙනවා. ගොඩක් වෙලාවට කෑම ඉල්ලන සීන් තමා. ඔය වගේ එකක් නන් සෙට් වෙලා නෑ ඒත් උනොත් ඇත්තටම සල්ලි කියක් හරි දෙනවා communication එකකින් ගන්න කියලා. ඉල්ලන් මාමයිට් ගාගන්න සීන් එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා ඔය සීන්.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Hoda welawata Lankawa daala awee.

    Inna kaleth office giye car ekenmai. Adu kule un ekka laginna Bus wala gihin ne
    දැන් උබටත් හොම් සික් එක වදින කාලේ සිනේට් වගේ නම් වෙන්න එපා 🌝
     
    • Wow
    Reactions: Sandy_Fdo

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පාරෙ තොටේදී, බස් එකේදි, කෝච්චියේදි , කොටින්ම කඩපිලක උනත් නන්නාදුනන කෙනෙක් ෆෝන් එක දෙනවද කෝල් එකක් ගන්ඩ කියලා ඉල්ලුවොත් දෙනවද?

    සමහරුන්ගේ මූන බලාගෙන දෙන්ඩ බෑ කියන්නත් බෑ. හොඳට ඇඳගෙන පැලඳගෙන. සමහරු ඔෆිස් යනවා වගේත්. හොරු පෙනුමත් නෙවෙයි. ඒත් විස්වාස කරන්ඩ බෑ.

    මුන් ෆෝන් එක ඉල්ලගෙන මොන මොන උන්ට ගන්නවද දන්නෙ නෑ. කියන්නෙ නම් අම්මට/ගෙදරට ගන්නවා කියලා.

    කෝල් එක ගන්න ෆෝන් එක දුන්න්ම අරගෙන දුවන්ඩත් පුලුවන්. සමහරවිට ඒ ගන්න කෝල් නිසා කුඩු සීන් වලට නිකන් මාට්ටු වෙන්නත් පුලුවන්.

    උබල මොකො කරන්නේ ඒ වගේ අවස්තාවල මනුශ්‍යත්වය පැත්තකින් තියලා මොලෙන් තීරන ගන්නවද?
    NEVER , ඕනේ නම් රුපියල් 50ක් දීල කියනවා රීලෝඩ් කඩේකට ගිහන් කෝල් එක ගන්න කියල .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,471
    1
    62,210
    113
    Mother Earth
    දෙනවා. මම බෝගම්බර හිරෙන් නිදහස් වෙලා එන මනුස්සයෙක්ට දීලා තියෙනවා. මගෙ ඉස්සරහම ඒ මනුස්සය ගෙදෙට්ට කතා කරා. තව දවසක එකෙක් ටිකට් අරන් නැතුව කෝච්චියේ ගිහින් ටික්කො පැනලා උගේ phone එක ඇපේට තියාගෙන. පස්සේ ගෙදරට කතා කරලා එකවුන්ට් එකට 5000ක්‌ දාන්න කිවුව දඩ ගෙවන්න. 🤷‍♂️

    මනුස්සයෙක් කරදරේ වැටුනම උදවු කරන්න දෙපාරක් හිතන්න එපා. හැබැයි විමසිල්ලෙන් සිටීම ඔයාගේ වැඩක්. ඒක නැති කරගන්න එපා. 🤷‍♂️
    ------ Post added on Apr 9, 2025 at 4:56 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    ඒ ලෙවල් කාලෙ හරි ඕලෙවල් කාලෙ හරි ක්ලාස් ගිහිල්ලා ස්ටෑන්ඩ් එකේ ඉද්දී වයසින් වැඩිමල් කොල්ලො සෙට් එකක් ඇවිල්ලා එකෙක් ෆෝන් එක ඉල්ලන් කෝල් එකක් ගත්තා. ඒ කාලෙ තමා සිරසෙ හිනා ඉනා ගියේ. මම හිතුවෙ ප්‍රෑන්ක් එකක්ද දන්නෙ නෑ හිනා ඉනා එකෙන් කරන කියල. හතර වටේ බැලුවා කැමරාව කොහෙද කියලා.